Original topic:

Problem

(Topic created on: 11-17-2021 07:33 AM)
276 Views
Senithu_Amawin
Active Level 4
Options
Galaxy M
Phone එක ඔන් කරල ලොකු වෙලාවකට පස්සෙ ඔන් වෙන්නෙ. ඔන් වෙන්නෙ නැති නිසා තව පාරක් Button එක ඔබනකොට Phone එකත් ඔන් වෙලා Torch එකත් ඔන් වෙනව. Solution එකක් තියෙනවාද ?

1 Solution


Accepted Solutions
Solution
Galaxy M
මෙහෙම කරලා බලන්න. *#0*# dialer එකෙන් type කරලා hidden menu එක open කරගන්න. මම mark කරලා තියෙන option එකට ගිහිල්ලා power key එක normally click කරන විදිහට click කරලා බලන්න screen එකේ colours change වෙනවා ද කියලා.

ඔයාගෙ power key එකෙ upset එකක් තිබෙනවාද බලන්න හදන්නේ Screenshot_20211117-223114_HwModuleTest.jpg

View solution in context

14 Comments
Galaxy M
On කියලා mean කරන්නේ screen wake වෙන එකද, නැත්නම් power On වෙන එක ද?
Galaxy M
Screen Wake eka
Galaxy M
Phone එක ආපු විඳීමට ද use කරන්නේ? මොනාහරි Powersaving features on කරගෙන ඉන්නවද? Battery saving apps මුකුත් install කරලා තියෙනවා ද?
Galaxy M
තාම ආපු විදියටම තමා පාවිච්චි කරන්නේ
Galaxy M
මේ issue එක දැන් කොච්චර කල් ද? Phone එක restart කරලා check කරලා බැලුවා ද ?
Galaxy M
දවස් දෙකක විතර ඉදන්. Restart කරලත් බැලුව
Solution
Galaxy M
මෙහෙම කරලා බලන්න. *#0*# dialer එකෙන් type කරලා hidden menu එක open කරගන්න. මම mark කරලා තියෙන option එකට ගිහිල්ලා power key එක normally click කරන විදිහට click කරලා බලන්න screen එකේ colours change වෙනවා ද කියලා.

ඔයාගෙ power key එකෙ upset එකක් තිබෙනවාද බලන්න හදන්නේ Screenshot_20211117-223114_HwModuleTest.jpg
Galaxy M
ඉන්න පොඩ්ඩක්
Galaxy M
ඔය tiles ටික පෙනෙන්නේ නෑ