Original topic:

Need Samsung M02 Android 12 Update 😫

(Topic created on: 10-30-2022 03:11 AM)
832 Views
SonalDeSoysa
Active Level 10
Options
Galaxy M
July මාසේ ඉඳන් බලන් ඉන්නේ හැම මාසෙම schedule එක update අප්ඩේට් කරා දැන් M02  එකට Android 12 එනවා කියන මාසයක් නෑ Please  Samsung  🙏  M02 එකට Android 12 එන මාසයක්  confirmed  කරන්න 
ඉක්මනින් Update එක ලබාදෙන්න.. 🙏🙏🙏
දැන් ඔක්තෝබර් මාසෙත් ඉවරයි😔
ඇයි අපිට මෙහෙම කරන්නේ 😢😢😢
සමහර අයට මේ පෝස්ට් දැකලා එපා වෙනවා ඇති Sorry 😓 
#NeedUpdate
#M02
9 Comments
Galaxy M
🥲 දුකයි තමයි සහොදරයා.E unata update ek denakn balan inna wenawa kohoma unath mee awrudda athulata dei update ek.
SonalDeSoysa
Active Level 10
Galaxy M
Ow mama dan call kara Samsung customer service ekata e gollo kiwwe me aurudda athulatha labei kiyala
Dihane_M
Expert Level 5
Galaxy M
🥲🥲
Galaxy M
😭😭😭
Galaxy M
🥺🥺
Galaxy M
😶
Yugan18
Active Level 1
Galaxy M
🥺😒
yapa1995
Active Level 7
Galaxy M
☹️
Galaxy M
🥺😣😥😭