Resolved! Solved

Original topic:

IP Rating Problems..😒

(Topic created on: 05-20-2022 10:33 PM)
748 Views
Sandaru_Rashmika
Active Level 3
Options
Galaxy M
Samsung Galaxy M31 දුරකථනයේ IP Rating එකක් තියෙනවද? එම IP Rating ලෙවල් එක කීයද කියලා දන්නවද? 🙄🙄

1 Solution


Accepted Solutions
Solution
Galaxy M
Hi, samsung M31 phone ඒකෙ cost cutting කරන්න ඕනේ නිසා official IP rating එකක් දීලා නැහැ. මම කියවපු posts අනුව, වතුරේ 1m depth එකක් 1 minute යනකම් මුකුත් වෙන්නේ නැහැ කියලා කියනවා unofficially.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

13 Comments
Solution
Galaxy M
Hi, samsung M31 phone ඒකෙ cost cutting කරන්න ඕනේ නිසා official IP rating එකක් දීලා නැහැ. මම කියවපු posts අනුව, වතුරේ 1m depth එකක් 1 minute යනකම් මුකුත් වෙන්නේ නැහැ කියලා කියනවා unofficially.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Galaxy M
මමත් අන්තර්ජාලය මඟින් හොයා බැලුවා.සමහර ඒවාගේ තියෙනවා IP Rating තියෙනවා කියලා.සමහර ඒවාගේ තියෙනවා IP Rating නෑ කියලා..
ඒ වගේම යූටියුබ් එකේ වීඩියෝ එකක් දැක්කා M31 පෝන් එකක් වතුරට දානවා..ඒ නිසා තමයි මට ගැටළුවක් ඇති වූයේ..😒😒
පිළිතුරට ස්තූතියි.🙏🙏
Galaxy M
Official site එකක් use කරන්න මෙවා check කරන්න. නැත්නම් confuse වෙනවා
Galaxy M
ඒක තමයි 😒😒
Galaxy M
Ow මල්ලී, අනික Ranod කිව්වා වගේ, IP rating තිබ්බත්, අපේ phones වලට එන්නේ IP68 rating එක තමයි. ඒ කියන්නේ dust and water RESISTANT, dust and water PROOF නෙවෙයි. ඒ කිව්වේ, වැරදිලා අපේ අතින් phone එක වතුරට වැටුණොත්, ටික වෙලාවකට phone එක safe. නැතුව, වතුරේ phone එක use කරන්න පුළුවන් කම නෙවෙයි. ගොඩක් youtubers la, phones වතුරට දානවා, හැබැයි ඒවා sponsored videos, ඒගොල්ලන්ට පාඩු නැහැ. ඉතින් පරෙස්සම් වෙන්න
Galaxy M
අනිවාර්යයෙන්ම ❤️
Galaxy M
😒😒😒Screenshot_20220521-105055_Chrome_31657_1653127217.jpg
Galaxy M
ඒක ඇත්ත අයියේ... honest opinion එකක් දෙන youtubersla ඉන්නේ සෑහෙන අඩුවෙන් දැන්
Galaxy M
IP rating එකක් officially දීලා නැහැ M31 එකට. දීලා තිබුනත් warranty වලින් cover වෙන්නේ නැහැ water damages. අත්දැකීමෙන් කියන්නේ, test කරන්න යන්න එපා... අල වෙනවා 🥲💔