SK_2000
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-10-2022 12:08 AM in
Galaxy Mඅපි use කරන phone එක ඉක්මනින් full charge කරගන්න පුලුවන්නම් අපේ වැඩ කරගන්න ගොඩක් පහසු වෙනවා. කොහේ හරි ගමනක් යන්න හදන් කොට phone එක ඉක්මනින් charge වෙන්නෙ නැත්නම් එපා වෙනව.😐
Phone එක ගත්ත මුල් දවස් වලනම් ඉක්මනට phone එක charge වෙනවා. ඒත පස්සෙ පස්සෙ phone එකේ charging speed එක එන්න එන්න අඩු වෙනවා.
බහුතරයක් galaxy phone වලට fast charging** option එක දීල තිබ්බට budget phone වලට ඒ feature එක නෑ.
(**Fast charging ; phone එක charge වෙන සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් phone එක charge වෙනවා. ඒත් 80%ක් battery එක charge උනාට පස්සෙ නැවත normal speed එකෙන් phone එක charge වෙනවා.)
කොහොමද phone එකේ මේ slow charge එක fix කරන්නෙ?🤨
Slow charge එකට ලොකුම හෙතුව විදියට ගොඩක් අය කියන්නෙ background app usage එක කියල. ඒකත් එක හේතුවක් ,එත් phone එක off කරල charge කලත් charge වෙන්න ගොඩ වෙලා යනව. මුල් කාලෙ 0% තිබිල පැය 3ක් විතර charge වෙන්න ගිය්ත් සමහර වෙලාවට පැය 6, 9 ( 6h ,9h) වගේ charging screen එකේ පෙන්වනව.
මේකට හේතුව phone එකේ ප්‍රශ්නයක් නෙමේ.
මේකට හේතුව phone එකේ charging cable එක ..
Charger cable එක තැනින් තැන නැවිල තියෙන එකයි මේකට හෙතුව . Charger එක අපි ඔතල තියන නිසයි මෙහෙම වෙන්නෙ.
Fix:cable එක charger එකෙන් ගලවල රෙදි කෑල්ලක් අරන් පහලට cabale එක දිගේ ඇදගෙන යන්න. එතකොට අර නැවීම් ටික දිග ඇරෙනවා.
දැන් charge කරල බලන්න කලින් වගේම හොදට charging speed එක තියේවි ...😇 Follow for more...Sk tips
- Tags:
- slowchargingspeed
13 Comments
- « Previous
-
- 1
- 2
- Next »
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-10-2022 01:44 AM in
Galaxy M
Thanks For information ❤️❤️❤️
SK_2000
Active Level 7
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-10-2022 01:45 AM in
Galaxy M
Anytime bro...😇
Janith842
Expert Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-12-2022 12:03 AM in
Galaxy M
Thanks for the info. 👍
SK_2000
Active Level 7
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
09-12-2022 12:05 AM in
Galaxy M
Anytime bro🤗

- « Previous
-
- 1
- 2
- Next »