Resolved! Solved

Original topic:

Gesture Hints Problem.....😑

(Topic created on: 07-24-2021 09:57 AM)
480 Views
Hiruka_NU
Expert Level 5
Options
Galaxy M
මට මේ Gesture Hints එක්ක තියෙන කලුපාට තීරුව නැති කරගන්න ඕනෙ.....😑නැති කරගන්න කිව්වෙ Transparent කරගන්න ඕනෙ...


හැබැයි Navstar නැතුව 🙄


image


 
14 Comments
Solution
Galaxy M
I dont know how this remove. But you go to navigation bar option and remove swipe gesture and restart your phone. Then you again go to navigation bar and add swipe gesture. I think this step will help to you
Hiruka_NU
Expert Level 5
Galaxy M
I know.when I am using full screen gestures without hints ,sometime freez 😑so ,using with gesture hints apps closing recents are very smoothly running.but the problem is that black bar 😬.I want to make it transparent😬
amdirr
Active Level 2
Galaxy M
Ado e freeze wenne without hints dammamad 😑😑
Hiruka_NU
Expert Level 5
Galaxy M
ඕ.ඒ Hints on කලාම එක position එකක් තියේනෙ navigate වෙන්න.off කලාම යට ඕනම තැනකින් app එකක් එහෙම close කරන්න පුලුවන්නෙ.එතකොට සාමාන්‍යයෙන් scroll කරන Interface එකකනම් හිටියෙ සමහර වෙලාවට scroll වෙලා යනවා🤣🤣🤣🤣🤣on කරගන්න.පට්ට smooth😁
amdirr
Active Level 2
Galaxy M
Ow bn sira mt hthgnna bruw idiye thnks 😌👍
Hiruka_NU
Expert Level 5
Galaxy M
ela👍🌝
0 Likes
Solution
Dhanuja
Expert Level 1
Galaxy M
ඒක අයින් කරන්න බෑ බන්.gesture hint off කරන්න තමා තියෙන්නේ මමත් එහෙම තමා use කරන්නේ.navigation button use කරහම screen එකේ ගොඩක් අඩු වෙනව නේ ඒක අව්ල් මටනම්.
Hiruka_NU
Expert Level 5
Galaxy M
hints off කලාම පට්ට හිරෙවෙනවා මේ ලඟදි ඉඳල.hints on කලාම ඒක හරි ගියා .කමක් නෑ මෙහෙම use කරන්නම්.ඒ කලු තීරුව මාර කරදරයක්🤣

Navstar තිබ්බනම් හරි මේකට දාන්න බෑනෙ.M😑
Dhanuja
Expert Level 1
Galaxy M
One ui core neh.
මම නම් gesture hint off කරලා තියෙන්නේ මාරම smoothly run වෙනවා. ios වගේම.