Original topic:

°`´Namo ^_buddaya_~

(Topic created on: 11-29-2023 04:26 AM)
93 Views
カビンドゥ
Active Level 6
Options
Galaxy Gallery

image
මතකයන් විදිහට හිතේ තියෙන අතිතයක් සහ, සිතින් මවා ගත් දෙයක් විදිහට හිතේම තියෙන අනාගතයක්, සැබෑවටම තියෙනවා කියල අපි හිතුවට, මෙතුවක් කල් තිබුණෙත්, තියෙන්නෙත් මේ මොහොතක්ම විතරයි... හිතේම මායාවක් උනු අතීතයයි අනාගතයයි පස්සෙ අපි දුවපු නිසා, හැමදාම අපිට මේ මොහොත මග හැරුණ... මේ මොහොතෙ ලස්සන මග හැරුණ... මේ මොහොතෙ ජීවිතේ මග හැරුණ... දැන්වත් පරිස්සම් කරගන්න.. අපිට මග හැරගන්න තරම් මහා කාලයක් ඉතුරු වෙලා නෑ... තියෙන්නෙ මොහොතක් විතරයි... 

image


2 Comments
Galaxy Gallery
Asanka81
Expert Level 5
Galaxy Gallery
Wow