Original topic:

සීත කාලය පැමිණේවි...

(Topic created on: 03-25-2021 05:12 AM)
184 Views
Ven85
Active Level 7
Options
Galaxy Gallery
තද ශීත කුණාටු හමාවි...
එහෙත් ...
වසන්තය එනවා සත්තයි...

image

5 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
ලංකාවට සාමාන්‍යයෙන් තියෙන්නේ නොවැම්බර් අග දෙසැම්බර් සීතල උදුවප් මාසේ ( ජනවාරි) මුල් සතිය වෙනක්න් සීතල නේද? මැයි අගෝස්තු ඊසාන දිග මෝසම එක්ක සාමාන්‍ය වියලි කාලයි මාර්තු අග ඉදන් බක් මහ අකුනු එක්ක අප්‍රේල් වසන්තයට සැරසෙනවා 🤩
Ven85
Active Level 7
Galaxy Gallery
වසන්තය කියල කියන්නෙ හැම අතකින්ම වාසනාවන්ත කාලය. ගස් වල මල් පිපිලා ගෙඩි හැදිලා ඵල දරන කාලය භාග්යවන්ත කාලය වශයෙන් හඳුන්වනවා. සැබවින්ම බක් මාසය කියලා කියන්නේ ාග්යවන්ත මාසය යනුවෙන් හැඳින් වූවාට වරදක් නැහැ. අස්වැන්න නෙලාගෙන සතුට සමරන කාලයක් තමයි බක් මාසය. වසන්තය පටන් ගන්නෙ බක් මාසයෙන්. ඉතිං ලංකාවට නම් තද සීත කාලයක් නොවෙන නිසා අපට මෙහෙමත් කිව හැකියි.

වියළි කාලය පැමිණේවි,
මහ වැසි අතිවේවි,
සැඩ සුළං හමාවි
එහෙත්
වසන්තය එනවා සත්තයි…
Anonymous
Not applicable
Galaxy Gallery
ආයේ අවුරුදු ගානකට වසන්තය ආවට වසංගත හින්දා වසන්තය විදින්න සීමා තියෙයි
Ven85
Active Level 7
Galaxy Gallery
ඒක ඇත්ත 😊
0 Likes
Janith842
Expert Level 5
Galaxy Gallery
Beautiful
0 Likes