Original topic:

වටදාගෙය

(Topic created on: 01-10-2021 04:34 AM)
94 Views
yasantha
Active Level 3
Options
Galaxy Gallery

image

පෞරාණික නිර්මාණයක් වන පොළොන්නරුව වටදාගෙය, ශ්‍රී ලංකාවේ පොළොන්නරුව යුගයේ ඉදිවූවකි. මෙය පළමුවන පරාක්‍රමබාහු රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට හෝ නිශ්ශංක මල්ල රජ සමයේ, බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර ධාතුව තැන්පත් කිරීමට ඉදිකරවූවක් බවට විශ්වාසයන් පවතී. එකල මෙම පූජනීය ධාතූන් රාජ්‍යත්වයේ සංකේතයන් විය. පොළොන්නරුව ඓතිහාසික නගරය තුල පිහිටා ඇති මෙය රට තුල සංරක්ෂණය වී ඇති විශිෂ්ටතම වටදාගෙය මෙන්ම මෙම මාදිලියේ වාස්තුවිද්‍යාවේ අත්‍යන්ත සමෘද්ධිය විද්‍යාමාන කර‍යි. ශතවර්ෂ ගණනාවක් ජරාවාස වී තිබීමෙන් අනතුරුව 1903දී පොළොන්නරුව වටදාගෙයෙහි කැණීම් ආරම්භ විය
2 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
ලස්සනයි යාලූවා ❤ ෆොටෝ එකයි ඔයාගේ සටහනයි ..
Cheers_bruh
Active Level 10
Galaxy Gallery
Good work....
Like the way you present your posts..with a nice description!