Original topic:

Screen timeout

(Topic created on: 07-15-2024 07:04 AM)
342 Views
kavishkachamod
Active Level 7
Options
Galaxy A
I'm set 30 seconds lock screen time out in LockStar (good lock) but lock screen turn off quickly.

image

Any solutions😑
8 Comments
RISKYTAP
Expert Level 2
Galaxy A
Buy an iPhone 15 pro

Best solution
RISKYTAP
Expert Level 2
Galaxy A
Try resetting settings, then switching the screen time out
0 Likes
Galaxy A
මචන් ගුඩ් ලුක් යුස් කරන්න එපා. ෆොන් එකෙන්ම හදන්න පුලුවන්නෙ සෙටින්ග්ස් වලින්.


සෙටින්ග්ස් >>> ස්ක්‍රින් >> ස්ක්‍රින් ටයිම් අවුට් එකෙ 2min වගෙ දාගන්න. එතකොට ශෙප්
RISKYTAP
Expert Level 2
Galaxy A
Kalabaleta kiyawala tiyenne


Machan Guli use kranna Epa 💀😂 lol
Galaxy A
Na na bn 🥲 gl ෆිචර්ස් ඔන් කරහම සමහර වෙලාවට බැක්ග්‍රවුන්ඩ් එකෙන් වෙනම රැම් එකක් නොමල් යුස් කරනවට වඩා යනවා. ඉතින් සෙටින්ග්ස් වලින්ම හදන්න පුලුවන් දේ gl යුස් කරල වෙනම එෆොර්ට් එකක් දෙන්න ඔනෙ නෑනෙ. 🥲
0 Likes
Galaxy A
මචං lock screen time out change කරන්න බෑ bn. Goodlock නැතුව
RISKYTAP
Expert Level 2
Galaxy A
Puluwn bn me blnna1721236719340.jpg
0 Likes
Galaxy A
Aaa ow ehema ekkut tynawa habayi.

කරන්න පුලුවන් දෙවල් ටිකක් තියෙනවා
gl ක්ලියර් ඩෙටා කරලා බලන්න.
gl එක අප්ඩෙට් කරලා බලන්න.
ෆොන් එක රිස්ටාර්ට් කරලා බලන්න.
ෆොන් එකෙ අප්ඩෙට් තියෙනවා එවා කරලා බලන්න.

ඔවා කරලත් සෙට් නැත්නම් එක්කො බග් එකක් නැත්නම් සගොගෙ රැම් මදි ප්‍රොසෙසරේ මදි වෙලා ලොකු ඇප් දුවන කොට ඉබෙම අරවා ඔෆ් වෙනවා සිස්ටම් එකෙන්ම. එහෙම දෙයක්

නැත්නම් gl සපොට් නැතුව ඇති බන් හරියට
0 Likes