Original topic:

My phone's messages are not in the notification panel. Please help

(Topic created on: 09-13-2021 09:55 PM)
78 Views
Sasipiumal
Active Level 1
Options
Galaxy A

image


13 Comments
Sasipiumal
Active Level 1
Galaxy A
කරුණාකර උදව් කරන්න මට නොටිෆිකේෂන් ආවට නොටිෆිකේෂන් පැනල් එකෙ පෙන්නන් නෑ..
Hiruka_NU
Expert Level 5
Galaxy A
status bar එකේ icon එක පෙන්නනවද🤔?
Sasipiumal
Active Level 1
Galaxy A
Ne ehemath ne
Hiruka_NU
Expert Level 5
Galaxy A
Settings ගිහින් Notifications ගිහින් Advance ගිහින් Notification History on කරගන්න.සමහර විට ඔයාට විසඳුමක් වෙයි😊.එතකොට ඔයාට ආපු ඔක්කොම notification පෙන්නන්න ඉඩ තියේ .පෙන්නුවෙ නැත්තං ඉතින් Rest පාරක් දාල බලන්න
Sasipiumal
Active Level 1
Galaxy A
Setting rest vitharai පුළුවන් anith ewa karanna be business hinda
Hiruka_NU
Expert Level 5
Galaxy A
Factory Reset කලොත් ඔය ප්රශ්නෙ 95% විතර ශුවර් හරි යයි කියල 👍.පුලුවන්නම් කරල බලන්න.නිදහස් වෙලාවක.තව device එකක් තියේනම් ඒකට backup කරල කරන්න.
0 Likes
Liyoshiyona
Active Level 6
Galaxy A
Go to setting ➡️ General Management ➡️ reset ➡️ reset all setting 👍
This option can solve your problem
Your files and data not delete 👍
Sasipiumal
Active Level 1
Galaxy A
Done & not successful
Liyoshiyona
Active Level 6
Galaxy A
i think
Need factory reset
0 Likes