Resolved! Solved

Original topic:

Help plz.....

(Topic created on: 11-15-2022 10:56 PM)
302 Views
Piyadarsana89
Active Level 3
Options
Galaxy A
Phone memory එකේ Folder එකක තියන photo, video ආදිය Gallery එකේ පේන්නේ නැති වෙන්න හදන්න පුලුවන්ද, 
මොකුත් 3rd party app නොදා, (samsung,google වගේ app නම් කමක් නෑ)
 
Phone එක Samsung A52 


6 Comments
Solution
SK_2000
Active Level 7
Galaxy A
Google files install කර ගන්න. ඒකෙ තියෙනව safe folder කියල folder එකක්, ඒකෙන් ඔයාගෙ personal files ආරක්ශිතව තියා ගන්න පුලුවන්.
මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන click කරල accept solutions click කරන්න .
Piyadarsana89
Active Level 3
Galaxy A
මට ඒ ෆයිල් එක ලොක් කරන්න නෙවෙයි ඕන, ඔෆිස් එකේ ෆයිල් වගයක් තියෙන්නේ, ඒකේ ෆොටෝ ගොඩක් තියනවා, ඒ ටික ගැලරි එකේ පෙන්වන්නේ නැතිව හදාගන්න ඕන, ඒ ටික ගැලරි එකට ආවම මොකුත් හොයාගන්න බෑ,
SK_2000
Active Level 7
Galaxy A
හරි, මට තේරුනා,
Gallery > Albums> Hide /unhide albums(press 3 dots of corner)
ඔයාගෙ photos ටික album එකකට දාල ඒක gallery album වල hide කරන්න.
Sha_zan
Expert Level 2
Galaxy A
Download Secure Folder, a free application that creates encrypted privacy on your Samsung Galaxy smartphone using the Knox platform. It is specifically designed for Samsung devices. It is available through the Google PlayStore and Galaxy Store.

There are times when it may not be compatible. But you can download it from third-party websites such as apkmirror.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Galaxy A
Me widiyata hide karanna album eka 4_1000003875_1668591274.jpg1_1000003876_1668591282.jpg5.gif
Galaxy A
Hi... Secure Folder option එක phone එකේ තියෙනවා නම් ඒක තමයි ලේසිම. අවශ්‍ය දේවල් ටික ඒකට move කරන්න 😊