Original topic:

Galaxy A15 එකක් තියෙන්නේ....ගෙනාවේ සවුදි වලින්

(Topic created on: 07-10-2024 11:23 PM)
295 Views
kavi_sdi
Active Level 1
Options
Galaxy A
...සිග්නල් එනවා අඩුයිනේ...මොකක්ද කරන්න පුලුවන් ඒකට?
9 Comments
RISKYTAP
Expert Level 1
Galaxy A
Mage phone eka TRCSL approved S22Ultra ekak

3G signal 😂😂😂😂😂 sometimes 4G enw

E tama godak time wela enne
kavi_sdi
Active Level 1
Galaxy A
😢😢
Galaxy A
මචන් ඒක තමා එක එක රීජන් වලට වෙන වෙනම ෆොන් හදුන්වලා දිලා තියෙන්නෙ ඕකට කරන්න දෙයක් නෑ ඕක හාර්ඩ්වෙයා වලින්ම එන දෙයක් බන් මෙහෙ සපොර්ට් නෑ වැඩිය එස්කයි ඕක නොමල් දෙයක් හිතන්න එපා
kavi_sdi
Active Level 1
Galaxy A
♥️
0 Likes
Pru_Vi
Active Level 2
Galaxy A
ඒක සාමාන්‍යයි ද මන්දා මගෙ එකත් A34 Dubai (Made in Vietnam) එකක් Signal එනව ටිකක් අඩුයි තමා පරණ ෆෝන් එකටත් වඩා 🤔
0 Likes
kavi_sdi
Active Level 1
Galaxy A
Uda comment ekk thiynw ek samanyai kiyl😢
0 Likes
omeshone
Beginner Level 2
Galaxy A
LTE කියලා විතරද පෙන්නන්නෙ ඩෙටා වල ?
0 Likes
kavi_sdi
Active Level 1
Galaxy A
owne
0 Likes
Galaxy A
Eka sim ekak witharak pawichchi karala balanna. 80% sure hariyai
0 Likes