Original topic:

Error

(Topic created on: 09-13-2021 12:21 PM)
134 Views
RDE
Active Level 4
Options
Galaxy A
A10s ඵකට 11 update eka gahuwata passe aul nedda phone eka
9 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy A
ඔයාගෙ අවුල්ද?.මොනාද අවුල්🤔?
RDE
Active Level 4
Galaxy A
Cam eka
RDE
Active Level 4
Galaxy A
HDR mood eka dala 4tos ganna be 16.9 frame rate eken 4to ganna be stuk wenawa cam eka video karanna be 16.9 frame rate eken
Hiruka_NU
Expert Level 5
Galaxy A
●Camera settings Reset කරල බලන්න.
●වෙන Camera app එකකින් බලන්න.
●Factory Reset කරල බලන්න.
RDE
Active Level 4
Galaxy A
Phone ekama rest kara hariyanne
Hiruka_NU
Expert Level 5
Galaxy A
වෙන camera app walin බැලුවද
dagiya
Active Level 1
Galaxy A
අප්ඩේට් එකෙන් පස්සේ මගේ ෆෝන් එකේ පීකරේ ගොර ගොර ගානවා හැන්ඩ්ෆ්‍රි එකේ පීකරෙත් එහෙමයි ඒක හදා ගන්න විදිය දන්න කවුරු හරි ඉන්නවනම් කියනවද?
Tharindu_123
Active Level 1
Galaxy A
Mageth ehemai bn. Calls gannakotath sadde enava. Whatsapp calls nam shape. Speaker eke hena noise ekak enava.
0 Likes
RDE
Active Level 4
Galaxy A
ඵකම දෙ system downgrade කරන ඵක