Original topic:

Call issues

(Topic created on: 12-10-2025 10:00 PM)
397 Views
Anjell
Active Level 6
Options
Galaxy A
මං use කරන්නේ samsung a56 phone එකක් . පෝන් එකේ location මාරු වුනාම ගෙදර නැතුව වෙන තැනක ඉදන් normal call වැඩ කරන්නේ නෑ. sim tray එකේ අවුලක් නෑ. setting හදාගන්නේ කොහොමද , couldnt connect කියලා පෙන්නනවා කෝල් ගන්න කොට. please help 
11 Comments
Galaxy A
මේක Samsung A56 වල පාවිච්චි කරන Network / SIM / VoLTE / Wi-Fi Calling settings වල ගැටලුවක්. Location change වුනාම call drop වෙන එක network switching issue එකක්.

ඔයාලට කරන්න පුළුවන් sure-working fix list එක මෙහෙම ↓

Step 1: Network Mode Reset (MOST IMPORTANT)

Settings open කරන්න

Connections → Mobile Networks යන්න

Network Mode press කරන්න

LTE/4G/3G/2G (Auto) select කරන්න

5G select කරලා තිබ්බොත් හරින්නෙ නෑ කිසි වාරයක

Step 2: VoLTE ON කරන්න

Settings → Connections → Mobile Networks

VoLTE calls → ON

🚨 VoLTE off නම් signal ටිකක් weak වෙන තැනක call connect වෙන දවසක් නෑ.

Step 3: Wi-Fi Calling OFF / ON check

Settings → Connections → Wi-Fi Calling

ON කරලා තියෙද්දී වෙන location එකක Wi-Fi weak නම් call connect නෑ
👉 මොකක් හරි වෙලා නැත්නම් temporarily OFF කරලා බලන්න.

Step 4: Network reset (VERY EFFECTIVE)

Settings

General management

Reset

Reset Network Settings

➡️ මේකින් Bluetooth/ Wi-Fi password reset වෙනවා, but call issue 99% fix.

Step 5: SIM 1 / SIM 2 switch check

A56 එකේ sometimes SIM 2 data priority මාරු වුනාම call issue එනවා.
👉 SIM 1 එක main call SIM එකට வைத்து try කරන්න.

Step 6: Carrier Settings Update

Phone dialer open

Dial: ##4636##

Phone Information

“Preferred Network Type” → LTE/UMTS auto (PRL)

🔧 Hardware check (rare case)

Location change වෙද්දී නිතර “couldn’t connect” එනවා නම්
SIM reception pins loose / antenna switching issue අනියම්.

But ඔයා කිව්වා “SIM tray ok” කියලා, so more likely software/network setting issue.

🟢 FAST FIX (Try This First):

Airplane mode ON → 10 seconds → OFF
ප්‍රතිවෙලා phone එක network re-register වෙනවා. Call connect වෙනවා.


VoLTE ON ද?
Wi-Fi calling ON ද?
Network mode 4G/3G/2G auto ද?
0 Likes
Anjell
Active Level 6
Galaxy A
මේ ක්රම ටික try කරා. ඒත් වැඩක් වුනේ නෑ. mobitel sim එකේ call, messages මුකුත්ම වැඩ නෑ. හැබැයි data විතරයි වැඩ. hutch sim එකේ call, data වැඩ, හැබැයි messages වැඩ කරන්නේ නෑ. මොකක්ද මේකට කරන්න ඕනි.මේ ක වෙලා 3 weeks වගේ ඇති. software issue එකක්ද , one ui8 වල
0 Likes
Galaxy A
Wennath puluwan.. hoda de shop ekakatama geniyana eka thama den 🥲
0 Likes
Anjell
Active Level 6
Galaxy A
මං mobitel එකට ගිහින් check කරා. sim එකේ අවුලක් නැහැල්ලු. hutch sim එක වැඩ , මට පේන්නේ mobitel විතරයි අවුල. මං කලින් mobitel issue එකක් ගැන ඒ අයට inform කරා. ඒක නිසා ද දන්නේ නෑ. එහෙම දෙයක් වෙන්න පුලුවන්ද
0 Likes
Anjell
Active Level 6
Galaxy A
Oya use karanne lankawata gennapu device akakda, company warrenty akakda
0 Likes
Galaxy A
Lankawata gennapu device ekak
0 Likes
Anjell
Active Level 6
Galaxy A
Mageth ahemai, ahema awa samsung repair center walin repair karanne nedda,
0 Likes
Galaxy A
Oya Gampaha KD Mobile wa contact Karaganna wede karala deyi,Youtube , Tiktok ekee balannako KD Mobile kiyala Highly Recommended
0 Likes
Anjell
Active Level 6
Galaxy A
Bro, oyata hithena widihata signal icu aka gihillada, location maru unama witharayi me case aka anne, samahara then walata signal weda, aka signal icu ake case akakda, nethnam setting wala case akakda,
0 Likes