Original topic:

#Android10/OneUi2 Update

(Topic created on: 05-10-2020 01:26 AM)
39 Views
kavindu7k
Beginner Level 3
Options
Galaxy A
Samsung එකෙන් කලින් Notice එකක් තිබුණා A30s වලට Andoid 10/OneUi 2 update එක මැයි මාසෙ එනව කියල,දැන් කියන්නෙ ජුනි කියල.ඇයි ඒ ? 


2 Comments
SHΛN
Active Level 8
Galaxy A
මේ Region එකට එන්න පරක්කු වෙනවා දැනට ගොඩක් region වලට දෙනවා..
0 Likes
Thanubro
Active Level 7
Galaxy A
corona hinda software development ekak tikak parakku wela athi
0 Likes