Original topic:

Android 12 Update

(Topic created on: 08-03-2022 05:52 PM)
283 Views
navodnim
Active Level 2
Options
Galaxy A
A01 එකට මේ සතියෙවත් Android 12 Update එක එයිද ?
17 Comments
Sanu_222
Active Level 1
Galaxy A
Matath thiyenne A01 ekak, mamath hamadaaama update refresh kere kere balanawa eeth thaama na brother...😪
Galaxy A
මගේ phone එක M02 එකක්.තාම මටත් update එක ආවේ නෑ.බය වෙන්න දෙයක් නෑ.මේ මාසේ ඇතුළත update එක ඒවී
Galaxy A
Same bro මේ මාසේ තුන් වෙනි සතියේ එනවා android 12 update එක ❤
Galaxy A
Hmm.මමත් ඒකනම් දන්නවා bro.ඒකමයි මං Hutch 50 card එකක් ලෑස්ති පිට තියන් ඉන්නේ.nightime unlimited pack එක දාලා phone එක update කරන්න පුළුවන් එතකොට update එක ආවම
Galaxy A
මේ මම විඩිඔ එකක් බැලුවා ඒකෙන් කියනව ෆෝන් එකේ ඩේටා පාවිච්චිකරන්න එපාලු android 12 update එකට , පුලුවන්තරම් වයිෆයි පාවිච්චිකරන්න කිව්වා 😊
Galaxy A
ඇයි ඒ.speed එක මදි හින්දද?මම කලින් update එක download කරෙත් hutch night time unlimited pack එකෙන්.විනාඩි 7න් download උනා
Galaxy A
ඔව් මාත් හට්ච් තම පාවිච්ව්හි කරන්නේ, කලින් අප්ඩේටුත් මම ඩේටා වලින් කරේ ඒත් මේකනම් කරන්න කියලා කිව්වේ වයි ෆයි වලින් මම තව ටිකක් හොය්ලා කියන්නම්.🤟
0 Likes
Galaxy A
එලම...👍
Galaxy A
🤟🤟