Original topic:

උදව්වක් ඕන.

(Topic created on: 11-29-2022 01:23 AM)
275 Views
GihanSharada
Active Level 1
Options
Galaxy A
කවුරුහරි මට කියල දෙන්න පුළුවන්ද A21s එකේ Knox Manege එකේ Account එක හදාගන්න විදිය... 
9 Comments
GihanSharada
Active Level 1
Galaxy A
කවුරුහරි ඉන්නවද හදපු කෙනෙක්...?
Shehanp
Active Level 9
Galaxy A
Create a Knox Manage Admin account

Log in to www.samsungknox.com. ...Under My Solutions, go to Knox Manage and click Get Started.Enter Your Knox Manage SLM License key and fill int he required information. ...Fill out other required information. ...Click Set up Knox Manage to finish creating your account.

Shehanp
Active Level 9
Galaxy A
හදල තියෙනවා
Shehanp
Active Level 9
Galaxy A
If my comment is important for you, click three dots and accept the solution, thank you 😊
GihanSharada
Active Level 1
Galaxy A
...
Galaxy A
Hi... Company එකේ email එක use කරන්න. Personal emails වලින් බැහැ. අනික ලංකාවට ගොඩක් අඩු features ටිකත් තමයි හම්බවෙන්නෙ.
GihanSharada
Active Level 1
Galaxy A
Company emeil එක කෝමද හොයාගන්නෙ...?
0 Likes
Galaxy A
සාමාන්‍යයෙන් Knox Manage පාවිච්චි කරන්නේ companies එයාලගේ employeesලගේ devices monitor කරන්න. Knox web portal account එකක් හදනවා නම් company එකෙන් employeesලට දුන්න email එක තමයි පාවිච්චි කරන්න ඕනේ. Personal emails වලින් බැහැ. (Screenshot එක පොඩ්ඩක් බලන්න)
Company එක පැත්තෙන් Admin account එකක් හදනවා නම් licence key එකක් ගන්න ඕනේ. නැත්තං trial key එකෙන් පුළුවන්.
මේ link එකෙන් ඔයාට වැඩි විස්තර දැන ගන්න පුළුවන් වෙයි. Video එකත් බලන්න. 😊
https://docs.samsungknox.com/Knox-Manage-Admin-Getting-Started/Content/log-in-to-admin-portal.htm

https://youtu.be/r-lMa8GhzLE

Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊Screenshot_20221130_075654_171628_1669775214.jpg