Original topic:

samsung galaxy A30s එකට one UI 2.1

(Topic created on: 10-06-2020 12:27 AM)
1299 Views
Thevinuhimsath
Active Level 5
Options
Community Guidelines
Samaung galaxy a30s එකට one UI 2.1 upgrade එක එන්නෙ නැද්ද m31 එකටයි , m21 එකටයි ඇවිල්ල නේ.
vidhanagamage
Active Level 3
Community Guidelines
මගේ a21s එකට u.i 3 එක එන්නෙ කවද්ද අනිත් ඔක්කොටොම ඇවිල්ලනෙ එනව කිව්ව දින වලටත් කලින් ඒ උනා ට මේකට තාම නෑ නෙ මැයිත් මේ මැදනෙ යන්නෙ
0 Likes
sathsara1234
Active Level 1
Community Guidelines
Update eka awada? Mage a21s ekata awilla dan godak dawas wenawa.
vidhanagamage
Active Level 3
Community Guidelines
ආවා ආවා
0 Likes
vidhanagamage
Active Level 3
Community Guidelines
මේ ලගදිත් එකක් ආවා සති 2 කට විතර කලින් ඒකත් ආවද
0 Likes
sathsara1234
Active Level 1
Community Guidelines
Ow bn.ekath awa. Device eka slow nadda?
0 Likes
vidhanagamage
Active Level 3
Community Guidelines
මටත් හිතෙන විදියට නම් ඔව් ඒ වගේ ම මේක හිටිගමන් freeze wenawa,stuck wenawa
0 Likes
sathsara1234
Active Level 1
Community Guidelines
ඔව්. අනෙක Heat වෙනව
0 Likes
vidhanagamage
Active Level 3
Community Guidelines
සිරාවටම මොකකද මංදා anroide 12 තීනෝද මේකට
0 Likes
sathsara1234
Active Level 1
Community Guidelines
ඒක නම් දන්නෙ නැහැ bn
0 Likes
sathsara1234
Active Level 1
Community Guidelines
Android 12 enawalu.oneui 4 ekka enne.
0 Likes