Resolved! Solved

Original topic:

Network issu

(Topic created on: 09-05-2023 06:45 AM)
252 Views
tharindu98l
Active Level 2
Options
Tech Expert
I have samsung a34 5g ok , i single sim using time very speed internet but im dual sim using time very slow my internet speed any one have solution about this

2 Solutions

Accepted Solutions
Solution
Tech Expert
Hi.. මේ දේවල් කරලා බලන්න. ගොඩක් වෙලාවට හරි යයි.
1. මුලින්ම settings > connections > mobile networks > network mode වලට ගිහින් බලන්න sim දෙකම 5G/LTE/3G/2G (auto connect) වලටද තියෙන්නේ කියලා.
2. ඔයා පාවිච්චි කරන sim දෙකටම හොදට ඔයා ඉන්න තැනට signal තියෙනවද බලන්න.
2. වෙනම network එකක sim එකක් දාලා බලන්න.
3. Internet settings ඔයාට ආපහු install කරලා බලන්න ඔයාගේ network provider ගේ
3. Network settings reset කරලා බලන්න. (Settings > search reset > reset network settings)

ඒත් හරිගියේ නැත්නම් කියන්න. බලමු හදාගන්න 😊

මගේ comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊

View solution in context

Solution
Tech Expert
ඒක දේවල් කිහිපයක් එක්ක depend වෙනවා. Mainly ඔයා පාවිච්චි කරන charger එක. A34 5G එක 25W support කරනවා. අනිත් එක ඔයා charge කරන වෙලාවට device එක පාවිච්චි කරනවද නැද්ද කියන එකයි device එකේ background processing එකයි මත. එතකොට ඔයා 25W charger එකක් පාවිච්චි කරලා device එක පාවිච්චි නොකර charge කරනවා නම් සාමාන්‍යයෙන් පැය එකහමාරක් වගේ ඇතුලත charge වෙන්න ඕනේ. මේක ටිකක් එහාමෙහා වෙන්න පුළුවන් 😊

Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් solution එකක් විදිහට select කරන්න.
Thank you 😊

View solution in context

0 Likes
8 Comments

Machn samsung a34 5g full charge wenne kochchara wela yanawada
0 Likes
Solution
Tech Expert
ඒක දේවල් කිහිපයක් එක්ක depend වෙනවා. Mainly ඔයා පාවිච්චි කරන charger එක. A34 5G එක 25W support කරනවා. අනිත් එක ඔයා charge කරන වෙලාවට device එක පාවිච්චි කරනවද නැද්ද කියන එකයි device එකේ background processing එකයි මත. එතකොට ඔයා 25W charger එකක් පාවිච්චි කරලා device එක පාවිච්චි නොකර charge කරනවා නම් සාමාන්‍යයෙන් පැය එකහමාරක් වගේ ඇතුලත charge වෙන්න ඕනේ. මේක ටිකක් එහාමෙහා වෙන්න පුළුවන් 😊

Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් solution එකක් විදිහට select කරන්න.
Thank you 😊
0 Likes
tharindu98l
Active Level 2
Tech Expert
@ranod ims registration status kiyanne mokakda mage dialog eka nam registered namuth mobitel eka not registerd
0 Likes
Tech Expert
සරලවම කියනවා නම් ims නැත්නම් IP multimedia subsystem protocol එකෙන් තමයි ඔයාගේ device එකේ voice, massages, videos වගේ multimedia handle කරන්නෙ. මම හිතන්නේ ඔයාගේ Mobile sim එකේ VoLTE active වෙලා නැතුව ඇති. Active වෙලා නැත්නම් Mobitel customer care එකට පොඩ්ඩක් කතාකරලා බලන්න VoLTE active කරන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට එතකොට ඕක හරි යයි. ඒත් එක්කම settings වලින් බලන්න ඔයාගේ phone එකේ VoLTE sim දෙකටම on කරලද කියලා 😊
0 Likes
tharindu98l
Active Level 2
Tech Expert
Kohomada balanne
0 Likes
Tech Expert
Settings > connections > mobile networks වලට ගිහින් බලන්න SIM දෙකේම VoLTE calls enable කරලද කියලා
0 Likes
tharindu98l
Active Level 2
Tech Expert
Kohomada balanne setting walin
0 Likes