Resolved! Solved

Original topic:

Game launcher

(Topic created on: 08-25-2022 07:40 AM)
385 Views
KSithum
Active Level 3
Options
Gaming Hub
M02 ekata game launcher eka support naththe ai 
2 Comments
Solution
SK_2000
Active Level 7
Gaming Hub
හැම samsung device එකකටම samsung ඔක්කොම apps පාවිච්චි කරන්න බෑ. විශේෂයෙන් දැන් එන one ui core device වලට samsung features & apps සීමා කරල තියෙන්නෙ 😪. ඒත් ඉදිරියේදී Game launcher එක m02 වගේ budget range phone වලට ගැලපෙන ආකරයට සකස් කරල එවයි කියල බලාපොරොත්තු වෙනවා ..😀.

මගේ comment එක useful උනානම් උඩ තියෙන ඩොට් තුන ඔබලා accept solutions click කරන්න ...ThankU😇
Gaming Hub
Game Launcher එක OneUI core device වලට නැහැ. 3rd party apps try කරලා බලන්න. 😊