Resolved! Solved

Original topic:

Galaxy M33 5G lag problem

(Topic created on: 01-25-2023 08:20 AM)
473 Views
Dilpshan
Active Level 3
Options
Games & Esports
ඇයි ගේම් ගහද්දී ටිකක් lag වෙන්නේ? Solutions තියෙනවා ද? මෙච්චර කල් ලැග් වුන් නෑ. මේ ලගදී සිට ටිකක් ලැග් වෙනවා.
7 Comments
Solution
GAMING_kaviya
Active Level 4
Games & Esports
Phone එක restart කරනවද
devoloper option වල මේ ටික ඔන් කර ගන්ට එතකොට සමහර විට හරි යයි.
0 Likes
Solution
GAMING_kaviya
Active Level 4
Games & Esports
Force 4x MSAA එක on කරලා
animation 0.5x දාගන්ට

මගෙ comment එකෙන් ඔයාට උදව්වක් උනානම් අයිනෙ තියෙන "3 Dot" ඔබල accept solution කරන්ට 👊Screenshot_20230125-214645_Settings.jpgScreenshot_20230125-214639_Settings.jpg
0 Likes
Solution
Games & Esports
Hi... හේතු කිහිපයක් නිසා වෙන්න පුළුවන්. පළවෙනි එක ram එක ගොඩක් use වෙන apps background එකෙන් run වෙන නිසා වෙන්න පුළුවන්. ඒක නිසා ඔයා නිතරම පාවිච්චි කරන්නේ නැති apps තියෙනවා නම් uninstall කරලා හරි deep sleep කරලා හරි බලන්න. පුළුවන් නම් device එක reset කරන්න. එකේන් ගොඩක් වෙලාවට හරි යයි. ඊළඟට ඔයා online games play කරනවා නම් නිතරම stable connection එකක් use කරන්න බලන්න. Play කරද්දී Device එක ගොඩක් heat වෙනවා නම් phone radiator එකක් use කරන්න. 😊
Screenshot_20221119_201956_169835_1668869396.jpg
0 Likes
Games & Esports
මෙතැනදී ගොඩක් හොඳ points තියනවා. මමත් එකක් add කරනවා. ඒ තමයි, game ඒකෙ graphics quality අඩු කරන්න. එතකොට phone එකෙන් ගන්න requirements අඩුයි, heat වෙන එක අඩුයි, lag වෙන එකත් අඩුයි.

Try කරලා බලන්න!

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Cozmoz
Active Level 8
Games & Esports
ඔව් Graphics Low දාගෙන ගැහුවම lag වෙන්නේ නෑ
0 Likes
Games & Esports
Ahh ok 😊
Sha_zan
Expert Level 2
Games & Esports
As per your priorities, get rid of unwanted applications and also make sure that your internal storage is not fully filled. Restart your Galaxy device, once in a while. Install and use lite version apps. Most likely, if you follow the tips & tricks mentioned above, it will definitely resolve the lagging issue.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes