Original topic:

Galaxy S21 5G

(Topic created on: 02-19-2024 12:55 PM)
128 Views
RuKyShan
Active Level 3
Options
Galaxy S
මට දෙයක් දැනගන්න ඕන. මගෙ ළඟ තියෙන්නේ Samsung s21 device එකක්. ඒකට Display එක දාන්න 95000 යනවා කියලා කීවා. green line ඇවිල්ලා. මම වෙනත් රටකින් Display එක බැලුවා ලංකාවට වඩා අඩුයි මිල. හැබැයි OEM කියලා කියන්නේ. මොකද්ද මේ OEM original equipment manufacturer කියන්නේ Samsung Company එකෙන් නැතිව third party Company එකකින් original එකට සමානව හදන Display එකක්ද? එහෙම නැතිනම් OEM කියන්නේ Original Samsung Display එකටද? වෙනත් රටකින් ගන්නවා නම් Samsung Authorised service center එකකින් ගන්න එක හොඳද. එහෙම එයාල original product එළියට දෙනවද? please උත්තරයක් බලාපොරොත්තු වෙනවා. 🥴

image


image


ගෙ ළඟ තියෙන්නේ Samsung s21 device එකක්. ඒකට Display එක දාන්න 95000 යනවා කියලා කීවා. green line ඇවිල්ලා. මම වෙනත් රටකින් Display එක බැලුවා ලංකාවට වඩා අඩුයි මිල. හැබැයි OEM කියලා කියන්නේ. මොකද්ද මේ OEM original equipment manufacturer කියන්නේ Samsung Company එකෙන් නැතිව third party Company එකකින් original එකට සමානව හදන Display එකක්ද? එහෙම නැතිනම් OEM කියන්නේ Original Samsung Display එකටද? වෙනත් රටකින් ගන්නවා නම් Samsung Authorised service center එකකින් ගන්න එක හොඳද. එහෙම එයාල original product එළියට දෙනවද? please උත්තරයක් බලාපොරොත්තු වෙනවා. 🥴
4 Comments
AkashMadusnka
Active Level 7
Galaxy S
OEM- Original Equipment Manufacturer

OEM products kiyanne genuine products walatama thamai. Mewa eka company ekakin thawath company ekakata wholesale karana products. Mewata warranty ekk, box ekk wge dewal manufacturer denne na. Eeki price eka adu
0 Likes
RuKyShan
Active Level 3
Galaxy S
Samsung original display local shop wala ne neda company eken pitata denne ne neda
0 Likes
AkashMadusnka
Active Level 7
Galaxy S
Original parts local market eke ganna puluwan. Carefully, balala ganna
0 Likes
RuKyShan
Active Level 3
Galaxy S
Mata kipa denek kiuwa OEM kiynne original ekata samanwa hadana part ekak kiyala. Original display kisima deyak pitata denne nalu ewa Samsung apple wage service center walin withralu denne. OEM kiynne copy ekak kiyala.