Original topic:

Charging Problem

(Topic created on: 09-12-2023 05:27 PM)
155 Views
TharushaIndumina
Expert Level 1
Options
Galaxy M
වෙනදා පැය 3න් charge වෙන මගේ M02S එක දැන් සතියක ඉඳන් පැය 3ට 60% - 70% තමා charge වෙන්නේ..ඇයි එහෙම වෙන්නේ? මොකේද අවුල තියෙන්නේ? Charger එක අලුත්ම එකක්
2 Comments
SK_2000
Active Level 7
Galaxy M
Charging cable එකේ තියෙන ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන්. Cable එක රෙද්දකින් පහළට ඇදගෙන යන්න. ඊට පස්සේ charge කරලා බලන්න. හරියයි.
Galaxy M
Hi 👋
1. Charging port eka poddak clean karala balanna
2. Charging port ekata mokak hari damage ekak thiyenawada balanna path wala
3.e wagema cable eka change karala balanna
4. Chager eka chanģe karala balanna
5. Samsung members eken diagnostic test ekak dala balanna ethakota oyata balaganna puluwan wei mokadda case eka kiyala

Mage comment eka oyata udawwak unam, mage comment eke thiyena dots 3 click karala accept solution kiyana eka tap karanna 😉 👍