Resolved! Solved

Original topic:

APPS deep sleeping දාන එකද? DISABLE APP කරන එකද. BATTRY SAVE කරන්නේ

(Topic created on: 06-12-2022 06:05 AM)
96 Views
НÄŇSÏЯÜ
Active Level 4
Options
Galaxy M

APPS deep sleeping දාන එකද? DISABLE APP කරන එකද. BATTRY SAVE කරන්නේ

16 Comments
Nicholraveen
Active Level 7
Galaxy M
2 kama hoda battery saving tips
Galaxy M
Disable
Solution
Galaxy M
දෙකෙන්ම background එකෙන් run වෙන එක නතර වෙනවා. මොකක් දැම්මත් අවුලක් නෑ.
НÄŇSÏЯÜ
Active Level 4
Galaxy M
Thanks ❤️
НÄŇSÏЯÜ
Active Level 4
Galaxy M
deep sleep කියන එකෙන් වෙන දේ පැහැදිලි කරල දෙන්නකෝ.
ඒ option එකේ වැදගත්කම
Solution
Galaxy M
සරලවම වෙන්නේ app එක background එකෙන් run වෙන එක නතර වෙන එක. එතකොට battery use වෙන්නේ නැහැ ඒ app එකට. Sadesh අයියා කිව්වා වගේ ආයේ ඒ app එක open කලොත් හරි deep sleep අයින් කලොත් හරි තමයි ආයෙම run වෙන්නේ. ඔයා apps install කරලා ගොඩක් කල් open නොකර හිටියොත් phone එක automaticallyම ඒ apps deep sleep කරනවා. 😃

Comment එක ඔයාට උදව් උනා නම් solution එකක් විදියට select කරන්න. 😊
Solution
Galaxy M
Apps deep sleep කරද්දී අපිට තාම ඒවා use කරන්න පුළුවන්. Apps disable කරොත් settings ඇතුලට ගිහිල්ලා app එක enable කරන්න ඕනේ.

අනික හැම app එකම disable කරන්න බැහැ. Usually selected system apps විතරයි disable කරන්න පුළුවන්.

දෙකෙන් ම අනිවාර්යයෙන් battery save වෙනවා. හැබැයි මම කිව්ව difference එක තියනවා.
НÄŇSÏЯÜ
Active Level 4
Galaxy M
Thanks ☺️❤️
Galaxy M
No problem 😀