Resolved! Solved

Original topic:

Ram එක 4 Gb මගෙ සමහරක් වෙලාවට game play කරද්දි auto back වෙනවනෙ ?

(Topic created on: 01-22-2023 12:10 AM)
73 Views
GAMING_kaviya
Active Level 4
Options
Galaxy J
GAMING KAVIYA
12 Comments
Galaxy J
ඔයාගෙ රැම් එක පිරිලා ගොඩක්...සෙටින්ස් වලට ගිහින් ඩිවයිස් කෙයා ඇප් එකක් ඇප් ස්ක්‍රීන් එකට දාගෙන widget වලින් මේක දාගන්න ...එතකොට පෝන් එක use කරලා ඉවර උන ගමන් ක්ලීන් කරාම පෝන් එකටත් හොදයිScreenshot_20230122-131201_One UI Home.jpg
0 Likes
GAMING_kaviya
Active Level 4
Galaxy J
මන් එකත් කරනවා එත් නෑ
RISKYTAP722
Active Level 8
Galaxy J
You can calculate ur usage with his option mate. U CAN KEEP Ur phone optimized try to clear our chace data in games
0 Likes