Original topic:

Phone එකෙ Ram එක speed කරන්නෙ කොහොමද

(Topic created on: 01-23-2023 04:51 PM)
143 Views
GAMING_kaviya
Active Level 4
Options
Galaxy J
GAMING KAVIYA OFFICIAL
2 Comments
Galaxy J
RAM එක speed කරනවා කියලා එකක් නැහැ. Phone එක speed up කරන්න පුළුවන් ක්‍රම තියනවා.

ඔයා developer options on කරන්න දන්නවාද?
0 Likes
Galaxy J
https://youtu.be/OscOzC9eRrA

https://youtu.be/iaHad7icxHM

https://youtu.be/iP9sT1b9aew

මේ videos බලන්න. Tips ගොඩක් තියනවා phone speed up කරන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊