Original topic:

Samsung Galaxy A52 4G වලට One UI 6.0 (Android 14) update එක ලැබෙනවා.

(Topic created on: 01-15-2024 03:51 AM)
348 Views
Hasun9
Active Level 3
Options
Galaxy A
Galaxy A52 4G වලට Android 14 update එක රුසියාවට ඉස්සෙල්ලාම release කරලා තියනවා.. ගොඩක් දුරට මේ මාසේ නැත්නම් පෙබරවාරි මාසයේ ලංකාවට Android 14 update එක release කරයි..


image
රුසියාවට relase කරන ලද One UI 6.0 (Android 14) update එක


7 Comments
kaz_
Active Level 6
Galaxy A
A05s එකටත් නෑනේ තාම 🫠🫠🫠
0 Likes
SE_Sasanka
Active Level 4
Galaxy A
A51 ndd Android 14 Update ek🥲
0 Likes
T_CAM
Active Level 3
Galaxy A
මගේ A31 එකට තාම 13 එක ආවෙත් නෑ බ්න් ඵෝන් එකට මොනා වෙලාද දන්නේ නෑ
Tenuka
Active Level 2
Galaxy A
Why havnt I received it yettt
Hasun9
Active Level 3
Galaxy A
me neither didn't received yet.. let's hope this late bring us one ui 6 update mostly within this month
Galaxy A
I got the update. On January 30th
0 Likes
htaza
Beginner Level 4
Galaxy A
htaza
0 Likes