cancel
Showing results for 
Search instead for 
Did you mean: 
suffaano
Active Level 1

User Statistics

  • 3 Likes
  • 0 Solutions

User Activity

මගේ A50s එක දැන් සතියක ඉදලා රත් වෙනවා වැඩි .. ඒවගෙම බැටරියත් ඉක්මනට බහිනවා.. මේකට හේතුව මොකක්ද ? මේක හදා ගන්නේ කොහොමද ? ඉස්සර තිබ්බට වඩා ඉක්මනටම රත් වෙනවා පොඩි දෙයක් කලත්.. ඒත් පෆෝමන්ස් වල ස්ලෝ වීමක් නම් නෑ. Plz help me