Original topic:

🙂Smart View Labs..! (OneUI4.1/OneUIcore4.1)

(Topic created on: 07-10-2022 07:45 PM)
921 Views
Hiruka_NU
Expert Level 5
Options
Tech Expert
Smart View developer options වලම තමයි මේකත් තියෙන්නෙ. ඒ නිසා ඉස්සෙල්ලම Smart View Developer Options වලට ගිහින් Smart View Labs on කරගමු.😀👇

My previous post about smart view developer options.👇



1.Quick Panel එකේ තියෙන Smart View toggle එක උඩ long tap කරන්න. 

image

2. දැන් උඩ තියෙන Dot 3 tap කරලා settings වලට යන්න. 

image

3.දැන් About Smart View යන්න. 

image

4.දැන් ඔය ලොකු smart view කියන එක උඩ එක දිගට tap කරන්න.Rapidly.

image

5. ඔයා නිකන්ම smart view developer options වලට යයි. දැන් Labs කියන එක on කරගන්න.

අනිත් options ගැන දැනගන්න ඕනෙනම් post එකේ උඩ තිබ්බ link එකෙන් ගිහින් බලන්න. 😊

image

6.දැන් ආයේ smart view settings වලට ආවම Labs කියලා option එකක් තියනවා බලාගන්න පුලුවන්. 

image


මේ option එකෙන් වෙන දේ ඔයාලම try කරලා බලන්න. 😅

image


ඔයාලගෙ අදහසත් comment කරන් යන්න. 😀
16 Comments
Hiruka_NU
Expert Level 5
Tech Expert
Iya 2.0🤣
RaviJa711
Expert Level 5
Tech Expert
Hari mn iya thama meka methanin nawattuwe nattanam iwara wenne ne... 🥲💔
Hiruka_NU
Expert Level 5
Tech Expert
Na uba iya kiyala newe kiwwe🤣

Iya ekawath therunganna be.. iya🤣🤣
RaviJa711
Expert Level 5
Tech Expert
Iya hethuwak nethuwa weradi kiyana eka...iya bn 🤣
Hiruka_NU
Expert Level 5
Tech Expert
Iya hethuwak nethuwa weradi piliganna eka...iya bn🤣
RaviJa711
Expert Level 5
Tech Expert
Iya mn kiyana ekama kiyana eka iyaaa... .0 😂💔
Tech Expert
Samsung a03 walata smart view option aeka aenne nedda
0 Likes