Resolved! Solved

Original topic:

One Ui 5 update

(Topic created on: 01-22-2023 05:07 AM)
676 Views
Infinitywise11
Active Level 3
Options
Tech Expert
Samsung m01 device ekata one ui 5 update eka enne nadda😓

image


8 Comments
Solution
Tech Expert
Hi බොහෝ දුරට ඔයාගෙ phone එකට Android 13 එන්නේ නැහැ. මම හිතනවා ඔයා දැන් වෙද්දී Android 12 update කරලා ඇති කියලා. Usually major OS upgrades දෙකකට වඩා එන්නේ නැහැ. දැන් ඔයාට එන්නේ security patches විතරයි.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Tech Expert
ඔව්...නොවැම්බර් security update එකක් ආවා..😓Android 13 එන්නෙ නෑ නේද😓
Tech Expert
ඔව් එන්නේ නම් නැති වෙයි. Sorry 😞
Tech Expert
Hey hey...budget phone 😓😂
0 Likes
Tech Expert
Yeah 😭
0 Likes
Solution
Sha_zan
Expert Level 2
Tech Expert
Samsung Galaxy M01 had already received its two major OS updates (Android 11 and 12). As a result, it is not eligible for Android 13 One UI 5.0 update.

It might receive security patches, but not get new Android operating system updates from its manufacturer.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
Tech Expert
හැම ෆෝන් එකකට ම එහෙමද?
0 Likes
Tech Expert
නැහැ. හැබැයි තව security updates ටිකක් එයි සමහර වෙලාවට.