Original topic:

One UI 4.1 Update for Galaxy S10 and Note 10 lineup.

(Topic created on: 03-24-2022 10:54 AM)
233 Views
NisithaD
Active Level 10
Options
Tech Expert
      2019 වසරේ නිකුත් වූ Galaxy S10 සහ Note 10 lineup එක සදහා නිකුත් කරනු ලබන අවසාන major update එක වන One UI 4.1 මේ වන විට Samsung සමාගම විසින් නිකුත් කිරීම ආරම්බ කරලා තියනවා...
Galaxy Note 10 සහ Note 10+ සදහා firmware version N97xFXXU7HVC6 ද, 
Galaxy S10 , S10e, S10+ සදහා firmware version G97xFXXUEHVC6 ද , 
Galaxy S10 5G සදහා firmware version G977BXXUBHVC6 නිකුත් කර ඇත..

image


 මේ වෙන කොට europe වල Switzerland වලට මෙය ලබාදීම ආරම්බ කර ඇත.. ඉතා ඉක්මනින් ලංකාව ඇතුලු අනිකුත් රටවලට මෙම update එක ලැබේවි...
4 Comments
Tech Expert
Ducai 🥲💔
NisithaD
Active Level 10
Tech Expert
🥲me to
Tech Expert
🥴😵
NisithaD
Active Level 10
Tech Expert
🥲🥲🥲