Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
04-19-2022 11:57 PM (Last edited 04-20-2022 12:07 AM ) in
Tech ExpertCover image
Grammarly කියන්නේ මේ වෙනකොට තියෙන හොදම typing assistant apps වලින් එකක්. ඉතින් Samsungලා OneUI 4.1 එකත් එක්ක Samsung keyboard එකටම Grammarly, built-in විදියට එවලා තියෙනවා.
මේ විදියට grammarly enable කරන්න පුළුවන්😀
OneUI 4.1 update එකෙන් පස්සේ මුලින්ම galaxy store එකට ගිහින් Samsung keyboard එකට updates තියෙනවද කියලා බලලා update කරන්න.
ඊට පස්ස, Settings > General management > Samsung Keyboard settings > Select third-party content to use > enable Grammarly
Cover image
ඊළඟට,
Settings > General management > Samsung Keyboard settings > suggest text corrections > Manage apps > all available apps > turn on
Cover image
මේ විදියට grammarly enable කරගත්තට පස්සේ text වල spelling mistakes, grammar mistakes වගේම punctuation marks වල mistakes තියෙනවා නම් ලේසියෙන්ම හදාගන්න පුළුවන්.😃 ඒ වගේම sentence එක හරියට type කරන්න suggestion එහෙමත් ගන්න පුළුවන්.😊
Cover image
මොනවා හරි තියෙනවා නම් comment එකක් දාන්න 😄
(මොකක් හරි wedding එකක් වෙලා දාපු screenshot ටිකයි image ටිකයි පෙන්නන්නේ නෑ.. 🥲)
20 Comments
- « Previous
- Next »
ADHettiarachchi
Active Level 5
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
02-13-2023 02:22 AM in
Tech Expert
Yep it s awesome

- « Previous
- Next »