Original topic:

Galaxy S10 Series එකට සහ Galaxy A50 සදහා Software සහාය ලබා දිම අවසන් කරයි.

(Topic created on: 04-05-2023 09:01 PM)
147 Views
Bhashu
Active Level 8
Options
Tech Expert
Samsung සමාගම විසින් 2019 වස⁣රේදී නිකුත් කළ ඔවුන්ගේ Premium S10 Series එක සහ Mid Range Smart Phone එකක් වෙන Galaxy A50 Smart Phones සදහා Software Updates ලබා දීම අවසන් කර තිබෙනවා.

image

ඒ අනුව Galaxy S10 Series එක ඔස්සේ නිකුත් වු Galaxy S10, Galaxy S10 Plus, Galaxy S10e Smart Phones තුනත් Galaxy A50 SmartPhone එකටත් මේ මස (අප්‍රේල්) Security Update එකෙන් පසුව නැවත කිසිදු Software Update එකක් නොලැබෙනු ඇත.

වැඩි විස්තර මෙතනින් බලන්න.
1 Comment
NisithaD
Active Level 10
Tech Expert
S10 5G එකට තව ටික දවසක් අප්ඩේට් එනවා ❤