Original topic:

Find my Mobile (නැතිවුන device එකක් සොයමු)

(Topic created on: 03-23-2023 12:02 AM)
322 Views
NisithaD
Expert Level 1
Options
Tech Expert
Guys ගොඩ කාලෙක් ලිපියක් ලියන්න හිතුනා ... මේක නැතිවුන device එකක් සොයාගන්න විදිය ගැන..

මුලින්ම බලමු නැතිවුන device එකක් සොයාගන්න ලංකාව වගේ රටක නීති සහ උදව් ගන්න පුලුවන් ආයතන තියද කියලා.

 ඔව් තියනවා... TRCSL එක හරහා තමා නැතිවුන දුරකතන සොයාගැනිම සිදුවෙන්නේ. මේ සදහා ඔයාගේ device එකේ IMEI අංකය ඔයා ලග තියන්න ඕනි.. ඒ වගේම ඒ IMEI එක TRCSL එකේ ලියාපදින්චි විය යුතු වෙනවා. IMEI අංකය දුරකතනය එන Box එකේ සදහන් වෙනවා. Dual sim නම් SIM card දෙක සදහා වෙන වෙනම IMEI අංක දෙකක් එනවා..
IMEI එක නොදන්න කෙනෙක් ඉන්නවනම්
*#06# dail කරලා IMEI එක හොයාගන්න පුලුවන් (දැනට දුරකතනය ඇති අය බලන්න)
 
දුරකතනයක් නැතිවුනොත මුලින් පොලිසියට පැමිනිල්ලක් දමා එහි copy එකක් සමග TRCSL එකට ගොස් පැනිලිකරන්න නැතහොත් i need police කියන TRCSL හි WEB පිටුවට ගොස් අදාල විස්තර ලබාදෙන්න...

මෙක ලංකාව නිසා මේ වගෙන් ඉක්මනින් සහනයක් නොලැබිය හැක ඒ වගේම රස්තියාදු වීමටද සමහර විට සිදුවේ...

අපිට මේක හොයන්න පුලුවන් විදියක් තියද...

ඔව් පුලුවන් Samsung device එකක් නම් Find my mobile හා Find device යන ආකාර දෙකෙන් හා අනෙකුත් android device වල Find Device ද iphone එකක් නම find my iphone යන option එක හරහා මෙම සේවාව ලබගත හැක. මෙම සේවාවන්ගෙන් offline finde සේවාව ලැබෙන්නේ samsung find my mobile හා Aplle හි find my iphone හි පමනයි.
 
මෙම service එක on කරගන්නේ කොහොමද කියුවොත් ...

Samsung .

Settings -> My profile -> find my mobile

Android all device .

Find Device app (download from Play store)

Apple

Settings -> Profile -> find my iphone

මේ ආකරය මේ service on කරගන්න පුලුවන්..

ඔයාගේ device එක නැති වුනොත් නැතිවුන device එකේ google account , samsung account හෝ apple id එක use කරලා pc එකකින් හෝ වෙනත් device එකකින් log වෙලා ඔයාට ඔයාගේ lost වුන device එකේ location live බලන්න වගේම device එකේ data මකා දැමීම , lock කිරිම, ring කිරීම lost notification එකක් හා contact information display කිරීමේ හැකියාවද ඇත. ("මේ සියල්ල ඔයාගේ නැතිවුන device එකේ data connection එක on වෙලා තිබුනොත් පමනයි සිදුකල හැකිවන්නේ")
 
 නමුත් Samsung සහ Apple device වල offline find යන option එක ඇති නිසා Data off කර විට හෝ sim card එකක් නොමැතිවද විනාඩි 15 වකට වරක් location එක share කිරීමේ හැකියාව ඇත. මෙම service එක on කර ගතයුතු වේ.

Screen shots පහතින්...

image
Offline finding


image
Google find device


image
Apple find my iphone


4 Comments
kaushi97
Active Level 6
Tech Expert
Very important ❤
NisithaD
Expert Level 1
Tech Expert
🙂
0 Likes
Tech Expert
Good and in detail
NisithaD
Expert Level 1
Tech Expert
🥰
0 Likes