Original topic:

😰please help

(Topic created on: 07-12-2023 08:56 AM)
435 Views
Oshadhalahiru11
Active Level 3
Options
Samsung Health
Phone eka charge 12,13 hours yanawa full charge wenda. normely wenadata yanne 2.30 yanne.charging cable ekath mru kara eth e wodihamai mokakda puluwanda awla
11 Comments
Samsung Health
Software side එකෙන් හරි hardware side එකෙන් හරි issue එක තියෙන්න පුළුවන්. මොකක්ද ඔයාගේ device එක? වෙන charger එහෙකින් charge කරලා බැලුවද? මුලින්ම මේ app එකේ support tab එකට ගිහින් phone diagnostic වලින් cable charging select කරලා issue එකක් පෙන්නනවද බලන්න. Phone එකේ charging port එක ටිකක් clean කරලා බලන්න. Software updates මොනවා තියෙනවා නම් update කරලා බලන්න. ඒත් හරි ගියේ නැත්නම් Phone එක reset කරලා බලන්න. Software issue එකක් නම් ගොඩක් වෙලාවට issue එක නැති වෙයි. එහෙම නැත්නම් hardware issue එකක් නිසා වෙන්න පුළුවන්. Samsung service center එහෙකට ගිහින් check කරලා බලන්න.

Comment එක ඔයාට යම් විදිහකින් උදව් උනා නම් comment එකේ dot 3 click කරලා Accept Solution select කරන්න.
Thank you 😊
Samsung Health
Mage samsung originel chager eka kduna enisa wena type c ekkin type kare e nisada danne nh
0 Likes
Samsung Health
ඔව් ගොඩක් වෙලාවට issue එක ඒක වෙන්න පුළුවන්. Original charger එකක් අරන් check කරලා බලන්න
0 Likes
Samsung Health
සමහර වෙලාවට මෙහෙම පෙන්නනවා එත් ආය ටික්කින් ගැහුවම හරියන නිසා මම ඒක්ව්න් දිගටම චාජ් කරා,charging port එකක් මාරු කරොත් හරියාවිදScreenshot_20230614-210545_One UI Home.jpg
0 Likes
Samsung Health
එපා bro.. මුලින්ම original charger එකක් use කරන්න. සමහර වෙලාවට phone එකේ අනිත් components වලටත් impact එකක් තියෙන්න පුළුවන් 3rd party chargers වලින්. ඒක නිසා නිතරම original accessories පාවිච්චි කරන්න. ඊට පස්සේත් issue එක තියෙනවා නම් විතරක් මුලින් කියපු ටික කරලා බලන්න.
Samsung Health
Okay thank for the help🤝💜
0 Likes
kavinuanusara
Active Level 7
Samsung Health
Charging port eka ,cable eka,adapter ek vgem , plug point ekth (sometimes) wenn puluwn .
Samsung Health
thank you💜
0 Likes
Dhana2002
Active Level 7
Samsung Health
Charger port eka clean karann
Charger eka maru karala balann