Original topic:

A70 update

(Topic created on: 06-22-2020 09:46 PM)
259 Views
Shehan0714
Active Level 3
Options
Samsung Health
10 Update  eken passe battery podak bahinawa wadi wage nadda?kalinta wada battery eka podak bahinawa wadi
5 Comments
nipoo
Expert Level 5
Samsung Health
Battery eka calibrate karanna. Ethakota hari..
Shehan0714
Active Level 3
Samsung Health
kohomda
nipoo
Expert Level 5
Samsung Health
1. Phone එකේ battery 0% වෙනකන් පාවිච්චි කරලා off වෙන්න දෙන්න. Off උනාම ආපහු on කරන්න. එතකොට battery මදි නිසා off වෙයි ආපහු. ඕක කරන්න power button එක එබුවාම on වෙන්නේ නැති වෙනකන්ම.

2. Phone එක on නොකර charge කරන්න 100% වෙනකන්. හැබැයි මැදින් ගලවන්න එපා. Current එක කපන්නේ නැති වෙලාවක් බලලා කරන්න.

3. දැන් charger එකෙන් phone එක ගලවලා on කරන්න. 100%නම් තියෙන්නේ battery එක අවුලක් නෑ. 4වෙනි පියවරට යන්න.

එහෙම නැත්තන් phone එක on එකේ තියෙද්දිම 100% වෙනකන් charge කරලා restart කරන්න. ඕක restart කරාමත් 100% එනකන්ම කරන්න. ගොඩක් පාරක් කරන්න එපා. ගොඩක් පාරක් කරලත් නෑ කියන්නේ battery අවුලක්.

4. ආපහු phone එක 0% වෙනකන්ම පාවිච්චි කරලා off වෙන්න දෙන්න.

5. ආපහු phone එක on නොකර charge කරන්න 100% වෙනකන්. හැබැයි මදින් ගලවන්න එපා. Current එක කපන්නේ නැති වෙලාවක් බලලා කරන්න. ඊට පස්සේ on කරන්න.

ඕක තමා කරන්න තියෙන්නේ... මමත් කරා එක පාරක් ලඟදි.

Source: https://www.samsungsfour.com/tutorials/how-to-reset-re-calibrate-a-samsung-galaxy-smartphone-battery...
Shehan0714
Active Level 3
Samsung Health
thanks machan
nipoo
Expert Level 5
Samsung Health
හරිගියොත් answer එක accept කරන්න..