Original topic:

කොරෝනා වෛරසයෙන් බේරීමට නම්..

(Topic created on: 03-18-2020 08:37 AM)
89 Views
Cadeta
Active Level 4
Options
Samsung Health
පලවෙනිම කරුන වෙන්නෙ රජයේ හෝ ඕනෑමෙ මේ දේශය පාලු කරපු දේශපාලුවන් කිය අකිසිම දෙයක් විශ්වාස නිකිරීම.

අනෙක් කරුණ වෙන්නෙ නිවසින් කිසිම කටයුත්තක් සඳහාවත් පිටතට නොපැමිනීම.

තම තමන්ට හැකි උපරිම අයුරින් විශ්වාස නොවන කිසිම කෙනෙකු සමගවත් කිසිම සම්බන්ඳකමක් නොපැවැත් වීම.

තම තමුන්ට හැකි පමනින් නිවසේ ආහාර වලට අවශ්‍ය එලවළු වැනි දෑ සකසා ගැනීම.

මරණය අප සියල්ලන්ටම පොදුය. නමුන් මෙ වැනි කාලකන්නි රජයන් හා දේශපාලුවන් වෙනුවෙන් කතා නොකර ජීවත් වීමට හැකි හෝ කැමතිනන් තනිවම කටයුතු කිරීම.

තවත් කරුණු ඇති අතර මේ ලබා දී ඇති සුළු තොරතුරින්වත් ආරක්ෂාවෙන්න උත්සාහහ ගන්න. තෙරුවන් සරණයි.

🙏🙏🙏
0 Comments