Original topic:

Samsung Mobile වාසි මාසේ

(Topic created on: 09-19-2020 03:41 AM)
910 Views
SLMembersAdmin
Community Manager
Options
Promotions

හිතට වදින deals එක්ක Samsung වාසි මාසේ  ඔබත් අත්විඳින්න​.

Logo.png

ඔයා කැමතිම Galaxy smartphones හිත පිරෙන්න වට්ටම් රැසක් සමඟින්.

Waasi-Maase-Press-Ad-32.7x26cm-E.jpg

 

ඔයාලා හැම දෙනාම ගොඩක්ම කැමති M series smartphones (Galaxy M31, M21, M11, M01, M01 Core) මිල දී ගන්නා විට  Dialog වෙතින්  Facebook, YouTube සහ WhatsApp සඳහා මාස 6ක් දක්වා unlimited data packages ලබා ගන්න​.

Waasi-Maase-option-1-.jpg

 

ඒ වගේම ඔබේ credit cards සඳහා තෝරාගත් Samsung authorised dealers වෙතින් පොලී රහිත පහසු ගෙවීම් ක්‍රම අත්විඳින්න​.

 

මේ අනගි දීමනා ඔබත් හැකිතාක් ඉක්මනින් අත්විඳින්න​.

10 Comments
Promotions
මම අද(2020.09.11) Samsung Galaxy M31 එකක් ගත්තා.. Unlimited data packages ගන්නේ කොහොමද?
0 Likes
RashmikaK
Active Level 2
Promotions
contact the dialog customer care centre through 0777678678.
0 Likes
mss81
Beginner Level 2
Promotions
මම m31 ගත්තා..දවස්2යි..ඩේටා active නෑ..මේ තියෙන නම්බර් එකෙන් answer නෑ..
0 Likes
rassthra
Beginner Level 3
Promotions
oya kohomada data package dagaththe
0 Likes
KTHARINDU
Active Level 3
Promotions
mage phone warranty eka expire wenna lagai. kohomada man extra 1 yre warranty ekak ganne
0 Likes
rassthra
Beginner Level 3
Promotions
M21 gaththa kohomada unlimited deta packages daganne
0 Likes
mss81
Beginner Level 2
Promotions
company කතාකලා..477 realord daganna keewa..
0 Likes
Promotions
m11 eka rs51590 wenawada 😅
0 Likes
Aththanayake
Beginner Level 2
Promotions
ඔය sim එක ලැබුන කවුරු හරි ඉන්නවද 🤣
0 Likes