Original topic:

wi-fi and networking issues

(Topic created on: 05-14-2021 08:44 AM)
80 Views
Himeth
Active Level 1
Options
Others
Wi fi ඕන් වෙන්නෙ නෑ බම්ලෝ ඔටෝ ඕෆ් වෙනවා😒
හේතුව දන්න එකෙක් කියාපල්ලකො


18 Comments
noahm
Active Level 8
Others

හ්ම්...  march security update එක.  😕
factory reset තමයි එහෙම නම් කරන්න තියෙන්නෙ.
ඒකටත් හරි ගියෙ නැත්නම් service center එකකට දීල check කරගන්න වෙයි.

Himeth
Active Level 1
Others
thnx bro 🖤
Dhanuja3
Active Level 10
Others
Network setting restart karala balanna issaralama
Himeth
Active Level 1
Others
ඒත් හරිගියේ නෑ 😐
0 Likes
Himeth
Active Level 1
Others
මෙතන ip එහෙමත් පෙන්නන්නෙ නෑ 🤔
ඒකද දන්නෑ අවුල

20210514_211312_4922.jpg

nipoo
Expert Level 5
Others
IP එක එන්නේ network එකකට connect උනාම.
Himeth
Active Level 1
Others
අයියගෙ 4n එකේ network එකක නැති උනත් ip පෙන්නනවා 😐
මං හිතුවෙ ඒකෙ අවුලක් කියලා 🙄
nipoo
Expert Level 5
Others
වෙන්න බෑ නේ. IP එක dynamic දෙන්නේ router එකෙන් හරි ISP හරි.

20210515_103034_23203.jpg

Screenshot_20210515-103434_Settings.jpg

Himeth
Active Level 1
Others
හේතුවක් නං දන්නෑ ඒකෙ පෙන්නනවා😐

මගේ එකේ hotspot 2.0 එකත් ඕෆ් වෙලා තියෙන්නෙ, ඕන් කරන්නත් බෑ 🤔
ඒත් wifi ඕන් කරන්න බැරි නිසාද 🙄