Original topic:

😋

(Topic created on: 01-15-2022 08:32 PM)
245 Views
Bhagya715
Active Level 3
Options
Others
4to ekak upload karanne kohomada

1 Solution

Accepted Solutions
Solution
Others
ඒක ගොඩක් simple process එකක්. ඉස්සෙල්ලම forum ඒකෙ දකුණු පැත්තේ යට තියෙන pencil icon එක click කරන්න. ඉට පස්සෙ මගේ screen shots follow කරන්න.

ඔයා කැමති දෙයක් title එක හැටියට type කරන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක clock කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊Screenshot_20220116-101725_Samsung Members_128511_1642308445.jpgScreenshot_20220116-101807_Samsung Members_128512_1642308487.jpgScreenshot_20220116-101830_Samsung Members_128513_1642308510.jpgScreenshot_20220116-101854_Samsung Members_128514_1642308534.jpg

View solution in context

4 Comments

Thanks kollo❤❤
Others
No problem 😊
GAJAN_Rajasek
Expert Level 5
Others
Hey friend,
ඒක easy වැඩක්.
මුලින්ම blue pencil එක click කරන්න.
Title එකට ඔබගේ image එකේ නම or ඕනි කැමති දෙයක්....

අනිත් ටික මගේ පහළ screen shots වල....

මගේ comment එකෙන් ඔබට උදව්වක් ලැබුනානම්, මගේ comment එකෙන් උඩ 3 dots click කරන්න. Then " Accept solution " click කරන්න pls.😊👑Screenshot_20220116-153748_Samsung Members.jpgScreenshot_20220116-153810_Samsung Members.jpgScreenshot_20220116-154254_Samsung Members.jpgScreenshot_20220116-153723_Samsung Members.jpg