Original topic:

samsung phone වලටත් system audio රෙකෝඩ් කරන්න පුලුවන් screen recorderඑකක් දෙන්න

(Topic created on: 08-26-2022 07:44 PM)
89 Views
PraveenGeenath
Active Level 4
Options
Others

😢😢

39 Comments
Others
Core වලටත් දුන්නනම් ඉවරනෙ
Others
හැම device වලටම දුන්නනම් ඉවරනෙ /වෙන brand වල screen recorder එකක් අනිවාරෙන්ම එනවා😢
Hiruka_NU
Expert Level 5
Others
ඕනෙ නම් root කරලා samsung screen recorder ගන්න පුලුවන්..මගේ තියෙන්නේ M11(OneUIcore).මං root කරලා දැන් පාවිච්චි කරන්නෙ samsung screen recorder එක.
Others
Root කලාම uodate එන්නෙ නෑනෙ
Hiruka_NU
Expert Level 5
Others
එනව.phone එකට එන්නෙ නෑ.Samfw,Sammobile වගේ website වලින් download කරල odin software එකෙන් අපි manually phone එකට flash කරගන්න ඕනෙ.
pathummuthu
Active Level 1
Others
X RECODER නේද
Others
පුලුවන් App එකක් තියෙනො,මට Direct Massege එකක් දාන්න.
0 Likes
Others
මොකක්ද
0 Likes
Others
ADV screen recorder
0 Likes
Others
Inbox please
0 Likes