Original topic:

connection speed problem( ඉන්ටනෙට් ස්පීඩ් එක සම්බන්ද )

(Topic created on: 11-22-2023 03:04 AM)
96 Views
prasadmadusanka
Active Level 1
Options
Others
Phone is samsung note9 (SM-N960N)

The download speed of the Samsung store on my phone has increased a lot. It takes a minute to download 100mb❤.
 But at the same time, it takes 10 minutes to download the same app in the Play Store.💔
 It downloads very slow. What is the reason for this? Can this be made?🤔

(මගෙ පොන් එකෙ සැම්සුන් ස්ටොර් එකෙ බාගත වීමේ ස්පිඩ් එක ගොඩක් වැඩී. 100mb ඩව්න්ලොඩ් වීමට යන්නෙ විනාඩියක්.❤
 නමුත් එම වෙලාවෙදිම ප්ලේ ස්ටොර් එකෙහි එම ඇප් එකම ඩව්න්ලොඩ් කිරිමට විනාඩි 10ක් වගෙ යනව. 💔
 ඉතාමත් හිමින් ඩව්න්ලොඩ් වෙන්නෙ. මේකට හෙතුව මොකද්ද? මෙය සාදාගැනිමට හැකිද? 🤔)
5 Comments
Others
PlsScreenshot_20231122-154443_Galaxy Store.jpg
0 Likes
Dhanuja3
Active Level 10
Others
First clear data in playstore from setting ( apps < playstore < storage < clear app data ) and try 😼
Others
කරා වැඩක් නැ 💔
Dhanuja3
Active Level 10
Others
Mkkd connection ek
0 Likes
Others
ඩයලොග්
0 Likes