Original topic:

What will be the future of Samsung Sri Lanka?

(Topic created on: 07-04-2021 03:15 AM)
140 Views
nipoo
Expert Level 5
Options
Others

image


As per yesterday news, the government decided to ban the import of luxury items include mobile phones what will be the future of Samsung operations in Sri Lanka?

ඊයේ දින පළවූ ප්‍රවෘත්තියේ සඳහන් පරිදී රජය ජංගම දුරකථන ඇතුළු සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කළහොත් Samsung සමාගමේ ලංකාව තුළ සිදුවන මෙහෙයුම්වලට කුමක් සිදුවේද?
9 Comments
Hiruka_NU
Expert Level 5
Others
Good lock ලංකාවට දෙනකන් බලන් උන්නු අපිට තව Samsung ලංකාවට දෙනකනුත් බලන් ඉන්න වෙයිද අයියේ අපිට😂🤣😂🤣😂😭😭😭
NewanRanawana
Active Level 4
Others
Adoo okama thama bn math hithuwe 😅 මටත් Good lock ඕන වෙලා ඉන්නේ😪
Hiruka_NU
Expert Level 5
Others
සිහිනය අත් ඇර ගන්න වෙයි වගේ බ්රෝ 🤣.ඔය ක්‍රියාමාර්ගය අත් ඇරල රජය දිගටම phone ගෙන්නුවත්.Goodlock ලංකාවට දුන්නත් මට නම් වැඩක් නෑ😑😑😑😑.බිකෝස්,අපි M seris ල😂😂😂😂😂😂😂
nipoo
Expert Level 5
Others
Goodlock ලංකාවට නෑ නෙමේ M series එකට නෑ මං හිතන්නේ One UI Core නිසා 🤔.
Hiruka_NU
Expert Level 5
Others
ඔව් ඒක මං දන්නවා.මං කිව්වෙ කිසිම VPN එකක් නැතිව Officially Galaxy Store එකෙන් ගන්න දවස ගැන 😂 😂.කොහොමත් එහෙම දුන්නත් මට වැඩක් නෑ අපි M නෙ.මේ Phone ගන්න කොට මං දන්නවෑ ඉතින් මෙච්චර Powerful App වගයක් Samsung ලට තියෙනව කියල.නැත්තන් අම්මපා A seris එකේ එකක් ගන්නෙ.🥲🥲🥲🥲🥲මොනා උනත් අපි ලද දෙයින් සතුටු වෙන්න එපෑ👍
Anonymous
Not applicable
Others
😔
Dineth_Hesara
Active Level 7
Others
This is crazy men...they can Import Super Luxury vehicles where normal people can't....we had only luxury goods and that is taken away too...stupid leaders.
nishujayalath
Expert Level 5
Others
වෙන්නේ ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න තමයි 😂
Anonymous
Not applicable
Others
මේකනේ හේතුව ලංකාවේ රුපියල බාල්දු වෙලා තියෙන්නේ මේ දවස්වල හොදටම මෙයාලා වාහන ආනයනය නැවත්තුවා ඒ ඇයි?අපේ සල්ලී රටට යන එක නවත්තන්න ඒම වුනොත් තව තව මුදල් ඒකකය පල්ලෙහාට වැටිලා රුපියල බාල්දූ වෙනවා.දැන් සල්ලි අච්චු ගහන්නත් බෑ ගහපුවා එක්ක තමා ඔක්කොම කරන්න තියෙන්නේ .මේ වගේ ඉලෙක්රෝනික් ඒවත් නැවත්තුවාම ලංකාවේ සල්ලී පිටරටට යන එක නවත්තන්න පුලුවන් එයාලා තමා හොදටම කරලා තියෙන්නේ එයාලා කියනවා පස්සේ අපි මේ දේශිය කර්මාන්තය නගා සිටවන්න කරලා කියලා . 😊 ඒත් සහෝදර වරුනු දැන් අපෙ ආර්තිකය ගැන බය වෙන්න දෙයක් නෑ තව ටික දවසකින් බැසිල් මහත්තයා ඇවිල්ලා ඇස් පනාපිටම අපේ ආර්තිකය ගොඩගන්නවා බලන්නකෝ .ඒ අතින් අපි මාව වාසනාවන්තයි 😂