Resolved! Solved

Original topic:

What is this..🤔

(Topic created on: 10-07-2021 12:03 PM)
463 Views
Hiruka_NU
Expert Level 5
Options
Others
What is this option and what I can do with this.?if anyone knows,plz tell me...I saw this option today😂.


image


 
Solution
Anonymous
Not applicable
Others
ඒහෙම profile එකක් ඕනේ වෙන්නෑ ඔයා sign in උනාට පස්සේ ඔයාගේ මේ තියෙන profile එකෙන් තමා comment ,like වැටෙන්නේ .ඒකට log වීමක් අවශ්‍ය උනාට අමතර profile එකක් ඕනේ වෙන්නෑ.නමුත් samsung memeber ඇප් එක තුල ඔයා දාන comment පෙන්නනෑ ලයික් පෙන්නනවා .ඒත් web eken ගියාම srilankan platform එකෙන් ඔයා ගත්ත ලයික් පේනවා (අත්දැකීමෙන් කියන්නේ මොකද මන් india ,pakisthan ,uae,australia canada වගේ community වල එදා ඉදන් අද වෙනකන් ඉන්නවා .ඔයාට ඒවායේ මන් දාපු post බලන්න පුලුවන් web එකෙන් log උනාම
Hiruka_NU
Expert Level 5
Others
🥲
Others
Web log in kiwwe pc eken da nathnam chrome wage mobile browser ekakin karanna puluwan da?
Anonymous
Not applicable
Others
One device එකකින් පුලුවන් chrome ඕනේ එකකින් පුලුවන්
Anonymous
Not applicable
Others
https://r2.community.samsung.com/t5/Sri-Lanka/ct-p/lk මේකෙන් ලංකාවේ එකට log වෙන්න පුලුවන් නැත්නම් samsung community කියලා normal ගියොත් world wide එකට log වෙන්න පුලුවන් .ගිහිල්ලා sign in දෙන්න.ඒකේ expert level 5 වලට එහා level වල ඉන්න ගොඩාක් අය ඉන්නවා
Solution
Anonymous
Not applicable
Others
ඔය voucher seen එක එන්නේ ඔයා uae එක්සත් අරාබි එමීර් රාජ්යය් ,කටාර් වගේ community වලට ඇතුල් වෙලා sign in වුනාම .ඕක මෙහෙ community එකට අදාල දෙයක් නෙමෙයි .ඕකේදි samsung members app එක install කරද්දි phone එකට voucher code එනවා ඒකේන් පුලුවන් voucher active කරගන්න .එතකොට මොනවාද මේකෙන් හම්බෙන benefit s ? මෙහෙමයි මේක ලංකාව වගේ රටකට ප්රායෝගික නෑ .ඒත් Dubai වල මේකෙදි සමහර අවස්තාවල යම් යම් වෙලදපොල භාන්ඩ සදහා මිල අඩුකිරීම කරනවා.තව samsung members app එකේ තියෙන 2 park annual pass ඒකියන්නේ එහේ තියෙන උද්යාන වගේ ඒවාට ඇතුල් වීමේදි දෙන වට්ටම් ,enjoy,entertainer,a free premium car වගේ asphalt ගේම් වලට දෙන වට්ටම් වලට අදාලව me voucher ලබාදෙනනේ .තෝරාගත් devises S ,note ,z fold වගේ ඒවාට බොහොමයක් හම්බෙනවා.සමහර එවා free.මන් මේක ගැන මීට කලින් community post එකක් දාන්න හිතුවා නමුත් අපේ රටට ප්රායෝගික නොමැති නිසා අදහස අතැරියා .ඕකට කියන්නේ E voucher කියලා සාමාන්‍ය ඒවා වගේ hambena points එහේදි redeem කරලා .වට්ටම් ගන්නවා
Hiruka_NU
Expert Level 5
Others
Ow ow redeem offres කියලත් තිබ්බ.activity launcher එකෙන් ගියාම samsung members එකේ තව කොටසක් තිබ්බ redeem offers කියල .ඒකට ගියාම your country doesnt support කියනවා.ඒව ලංකාවට නෑ🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲
Anonymous
Not applicable
Others
බයවෙන්න එපා මල්ලි බැසිල් මහත්තයා ඇමරිකාවේ ඉදන් ආවානේ දියුනු කරයි ලංකාව බලන් ඉද්දි 😂
Hiruka_NU
Expert Level 5
Others
ලංකාව දියුනු කරල samsung එක නිකන් තියෙයිද දන්නෙ නෑ.ඔක්කොටම කලින් samsung ලංකාවෙ authorized mobile phone seller කෙනෙක් කරන්න ඕනෙ.නැත්තන් අර phone නවත්තන සීන් එක ආවොත් shape ක් වත් ගහගන්න බැරිවෙයි samsung එකට🤣🥲
Anonymous
Not applicable
Others
ඒ අපිට එයාලා දුන්න ආත්ම විශ්වාසයයි 😂