Resolved! Solved

Original topic:

Viber notifications number bug වෙලානේ... Pleas Help...

(Topic created on: 11-18-2021 05:24 PM)
516 Views
Chamidu_SL
Active Level 5
Options
Others

image

Viber notifications number bag වෙලානේ... Pleas Help...

9 Solutions


Accepted Solutions
Solution
nipoo
Expert Level 5
Others
Solution
Others
Solution
Others
Mama hithanne meka app icon badges kiyana eka off karanna kiyala Screenshot_20211119-075901_Settings.jpg

View solution in context

Solution
nipoo
Expert Level 5
Others
App එක් force stop කරලා ආපහු on කරලා බලන්න.

Phone එකත් restart කරලා බලන්න.

View solution in context

Solution
Others
මල්ලී issue එක හරි ගියාද? 118 කියලා පෙන්නනවා නම් කොහේ හරි ඒ notification ගාන ඇති

View solution in context

Solution
Others
Hey bro. Did u try force stopping the app and then restarting?

View solution in context

Solution
nipoo
Expert Level 5
Others
App එක update කරලද තියෙන්නේ? Cache clear කරලා බලන්න. Files clear කරොත්නන් app එක මුලින් ගත්තා වගේ වෙනවා.

View solution in context

Solution
Others
මම internet එකේ research කරද්දී මට හම්බ වෙච්ච එක solution එකක් තමයි

Messages hidden chats වලින් පෙන්නන්න පුලුවන්, ඒ වගේම Blocked contacts වලින් වෙන්න පුළුවන්. Settings වල privacy and blocked contacts වල පොඩ්ඩක් check කරල බලන්න

View solution in context

Solution
Others
මම Viber user කෙනෙක් නෙවේ. එක දවසක් මගේ WhatsApp එකෙත් ඔය විදිහටම ඇවිල්ලා තිබ්බා. මම ගනන් ගත්තේ නෑ. ඊටපස්සේ දවසේ phone on කරලා බලද්දී සමාන්‍ය notification ගාන පෙන්නුවා. මමනම් කියන්නේ ඔයාගේ viber එකේ update තියවානම් ඒවා update දීලා නැත්නම් chat google account එකට backup කරලා viber uninstall කරලා ඊටපස්සේ සාමාන්‍ය account එක හදන විදිහට යන්න. නැත්නම් App එකේ Data Clear කරලා Force Stop කරලා phone එක off කරලා ටික වෙලාවකින් බලන්න.

If you are satisfied my answer please tap three dots and accept my solution🤗

View solution in context

31 Comments
Solution
nipoo
Expert Level 5
Others
Bag?
Chamidu_SL
Active Level 5
Others
බජ් වෙලා නේ
Solution
nipoo
Expert Level 5
Others
App එක් force stop කරලා ආපහු on කරලා බලන්න.

Phone එකත් restart කරලා බලන්න.
Chamidu_SL
Active Level 5
Others
Ha
Chamidu_SL
Active Level 5
Others
හරි ගියෙ නෑ
Solution
Others
Ban welada?
Chamidu_SL
Active Level 5
Others
බජ් වෙලා හැම වෙලාවෙම 118 පෙන්නනවා
Solution
Others
Mama hithanne meka app icon badges kiyana eka off karanna kiyala Screenshot_20211119-075901_Settings.jpg
Chamidu_SL
Active Level 5
Others
Ok Thanks 😊