Original topic:

Screen recorder

(Topic created on: 01-17-2022 07:58 AM)
157 Views
Thisula_Shehan
Active Level 4
Options
Others
මට clz වල video record කරන්න හොද screen recorder app එකක් කියන්න පුලුවන්ද(with internal sound)
7 Comments
ĒDITH
Active Level 6
Others
Try pro versions otherwise mostly you'll ended up without voices
nipoo
Expert Level 5
Others
Zoomනන් record කරන්න බෑ. මොකද ඒකෙ sounds වැඩ කරන්නේ voice call එකක් වගේ. ඒ නිසා zoom එකේ ඒවානන් record කරන්න බෑ inbuilt එන එකෙන් උනත්. 3rd party appsවලින් කොහොමත් බෑ. Phone එකේ අවුලක් නෙමේ එහෙමයි android system එක හදලා තියෙන්නේ.

Mic එකට එන voice capture කරන apps එහෙමත් තියෙනවා. ඒකක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට හැබැයි mik එකට එන ඔක්කොම record කරගන්න නිසා සද්ධ නැති තැනක ඉඳන් තමා කරන්න වෙන්නේ.

Root කරලා පාවිච්චි sound record කරන්න පුළුවන් ක්රම තියෙන්න පුළුවන්. ඒ ගැන හරියට දන්නේ නෑ. හැබැයි root කරන එකනන් recommend කරන්න බෑ.
ĒDITH
Active Level 6
Others
1337x.to Virus free pro version ekak install karala balanna
nipoo
Expert Level 5
Others
Link එක DM දාන්න
Others
Zoom eke classes nam record krnna ba😑
Math try kra😐
Others
Zoom record කරන්න පුළුවන් සද්දේ එක්කම. කරන්න තියෙන්නේ recording app එක zoom එකට කලින් launch කරලා record එක start කරන්න. එතකොට සද්දේ එනවා. ඒත් එක recording එකකින් ඔයාගේ සම්පූර්ණ storage එකම full කරන්න පුළුවන්.. ඒක තමා අවුල 🙁