Original topic:

Samsung

(Topic created on: 07-30-2022 10:40 PM)
107 Views
gayya_artz
Active Level 4
Options
Others
Hamogem phone eka mokakda kiyala kiyagen yamu. Eth ekkema phone eke adu padu kiyagen yamu.
8 Comments
nipoo
Expert Level 5
Others
A6+ (2018)
කිසි අවුලක් නැතුව අවුරුදු 4කටත් වැඩිය පාවිච්චි කරන එකම ඇති මටනන් 🙂.
gayya_artz
Active Level 4
Others
Maru maru ♥️
Others
Note 10+
දැනට 2.5 years වගේ use කරනවා.
ගත්ත දවස් වලට වඩා battery එක ටිකක් මදි. ඒක සාමාන්‍යයෙන් වෙන දෙ‍යක් නිසා අවුලක් නෑ. ඒ ඇරෙන්න performance තාමත් ගත්ත පළවෙනි දවස වගේම තියෙනවා ❤️
gayya_artz
Active Level 4
Others
Patta ♥️🍂
0 Likes
Lonixndu
Active Level 4
Others
Samsung Galaxy M12
The chipset **bleep**😂 can't even play a game smoothly even tho it has 6GB of RAM lol.
But I love it❤
gayya_artz
Active Level 4
Others
Lol 😂
0 Likes
Bhashu
Active Level 8
Others
Galaxy A52 4G

අවුරැදු 1.5ක් වගේ Use කරනවා. තියෙන එකම අවුල Plastic Back එක විතරයි. Update වුනත් ටිකක් පරක්කු වුණාට ගානට ලැබෙනවා.
Battery, Performance හැම දෙයක්ම ගත්ත දවසේ වගේමයි.
gayya_artz
Active Level 4
Others
patta 😍