Original topic:

Samsung සමාගම Transmission Alliance (MTA) Platform එක සමග එක් වෙයි

(Topic created on: 06-19-2021 08:56 PM)
101 Views
Bhashu
Active Level 8
Options
Others
විවිධ Brandවල Smartphone අතර Files Transfer කිරිමේ හැකියාව ලබා දිම සදහා චීන Smartphone නිෂ්පාදන සමාගම් විසින් Xiaomi, Oppo හා Vivo Smartphone Brand එකතු කරමින් Mutual Transmission Alliance (MTA) නම් Platform එකක් හදුන්වා දුන් අතර ඒ මගින් Xiaomi, Oppo හෝ Vivo Devices අතර Files හුවමාරු කිරිමේ හැකියාව ලැබුණා.

image

වාර්තා වෙන නවතම තොරතුරුවලට අනුව Samsung සමාගමත් මේ Mutual Transmission Alliance (MTA) Platform එක සමග එකතු වි තිබෙන අතර ඉදිරියේ Samsung Smartphones මගින් මේ Mutual Transmission Alliance (MTA) Platform එක සහිත වෙනත් වෙනත් Smartphone Brand සමග Files හුවමාරු කිරිමේ හැකියාව ලැබෙනවා.

මේ වෙන විට Transmission Alliance (MTA) Platform එකට සහය දක්වන Smartphone Brand විදිහට Xiaomi, Oppo, Vivo, ASUS, Black Shark, Hisense, MEIZU, OnePlus, Realme හා ZTE ආදිය දක්වන්න පුලුවන්.

වැඩි විස්තර -https://androidwedakarayo.lk/samsung-phones-now-supported-by-the-peer-to-peer-transmission-alliance/
0 Comments