SLMembers
Active Level 7
Options
- Mark as New
- Bookmark
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-04-2020 11:22 PM in
Others
ගෝඨගෙ නෝනා උග්‍ර සිංහල film fan කෙනෙක්ලු
රන්ජන් filmවල කරන්නෙ ඇත්තමද කියලා එයාට ප්‍රශ්නේ. මෑන්ට කේන්ති ආවොත් කමිස ඉරාගෙන මසල්ස් එනවා. ගමකට වුණත් තනියෙන් ගහනවා
ඔන්න එයා දවසක් හබීගෙන් අහනවා;
"ඔයාට බැරිද අනේ ජනාධිපති වෙලා හරි රන්ජන්ව ඇරෙස්ට් කරන්න. අපිට බැලුවෑකිනේ"
"බලමු"

1 Comment
SLMembers
Active Level 7
Options
- Mark as New
- Subscribe
- Subscribe to RSS Feed
- Permalink
- Report Inappropriate Content
01-05-2020 12:24 AM (Last edited 01-05-2020 12:24 AM ) in
Others