Original topic:

Phone එකක් ගන්න එක හීනයක් වෙයිද?

(Topic created on: 06-02-2022 01:54 AM)
36 Views
nipoo
Expert Level 5
Options
Others
Phoneවලට රේගු මත අධිභාරය 100% දැන්. ඒ කියන්නේ මෙහෙට phone එකක් ගෙන්නන ගාන වගේම ගානක් රේගුවට ගෙවන්න ඕනි.

Flagship ගත්තු අයට A5x, A7x වලට යයි. ඒවා ගත්තු අය Mවලට යයි. Flagship නිකන් ලස්සනට storeවල තියේවි.

තියෙන phone එක පුළුවන් තරම් කාලයක් පරිස්සමට පාවිච්චි කරන්න.

උදාහරණ: 20,000 phone එකක්, 20,000 රේගුවට ගෙවලා, ගෙන්නන කෙනාගේ ලාබේ 50% කියලා හිතුවොත් 50,000ට ගන්න වෙන්නේ. තවත් වැඩී මං හිතන්නේ වෙන තව තව බදු එහෙමත් add වෙන්න ඕනි මං හිතන්නේ.
 

😣
17 Comments
Others
පාවිච්චි කරලා මෙහෙට ගෙන්නපුවා තමයි ගන්න වෙන්නේ... 😐
Others
ඒවත් විකිණෙයි සුපිරි සුපිරි ගණන් වල⁣ට
Others
අනිවාර්යයෙන්ම... 😐💔
Others
Used ekak wath ganna ba ayye dan 😑 😵
Nicholraveen
Active Level 7
Others
Entry level eke device ekakwath ganna bari wei
Others
සමහර button ෆෝනුත් දැන් Rs 20 000 ක් විතර වෙනවා.
Janith842
Expert Level 5
Others
😭😭😓
Others
😥😕